1. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඔයා හරියට හරි අයියේ ශුන්යවාදී කතාව නම් මට තේරෙන්නෑ. ඒත් අපට වෙනස් කල හැකි එකම සාධකය පැවැත්මය කියන එක නම් හරියට හරි...
  2. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    මම දන්න තරමින් නම් නැවත ඉපදීමක් නැත කියන එක අවබෝධ කිරීමයි බුදුන් වහන්සේගේ දසුනේ මූලිකවම කියල තියෙන්නේ. ජිමික්ස් බයිලයක් වුණත් සිදුහත් බුදු වෙන්නෙත් නැතිව උපන් ගමන් 'මම නැවත ඉපදෙන්නේ නැත' කියල කිව්වාය කියන සංකේතාර්ථය අපි වටහාගන්නෙ කවදද? මේ ආත්මයේ දැණුම ලබන ආත්මයට එනව නම් ඇයි හැම ආත්මෙදිම අපි...
  3. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඔයා බණ පොත් අයින් කරලා බුදුන් ගැන නැවත හිතන්න. බුදුන් කියන්නෙ සාමාන්ය කෙනෙක්. එයා ජීවිතේ ප්රශ්ණ කරලම තේරුම් ගත්තා. ඒක අපි කාටත් පුළුවන්. මහායාන බුදුදහමේ මම දන්න තරමින් කියවෙන්නේ හැමෝම තුල බුදුවරු ඉන්න බවයි. බුදුන් වහන්සේ විශ්වයේ ඇරඹුම ගැන අභිධර්මයේ කියල තියෙනව කියල මම අහල තියෙනව. ඒත් ඒක...
  4. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    අම්මෝ දිග... ස්තූතියි යාළුවේ... අඩු තරමෙ ඔයා හිතල තියෙන එක ලොතු දෙයක් නිකංම නිෂ්ප්රභා නොකර... මම දන්න හිතෙන දේවල් කියන්නම්... ඔයා කියන දේවල් හරි. මම කියන්නේ මෙහෙම තර්කයකුත් ගොඩනගන්න පුළුවන් බවයි. ළමයි හැදීම වරදක් කියනව නෙවෙයි. බුදුන් වහන්සේම කරපු ප්රකාශයකින් අපෝහනය කිරීමක් තමයි මම ඉදිරිපත්...
  5. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    තෑන්ක්ස් K0 මාව ප්රමෝට් කරනවට කෝම තෑන්ක්ස් කරන්නද මන්දා... මම මේක දැම්මෙ ටිකක් සිරා කතාවක් දාන්න. එක තැන කැරකෙන්න නෙවෙයි මචෝ. මේක දිරවන්නෙ නැත්නම් ඒක ඔයාගෙ කැපෑසිටිය පිළිබඳ ප්රශ්ණයක්. මේ හුය වැඩක් නැත්නම් සිරස හෝ අනර්කලී පිළිබඳ කියවෙන අතිශය වැදගත්, ජීවිතයට මහඟු පාඩම් කියා දෙන හුයවල් තියෙනව නේද...
  6. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    සහතික ඇත්ත මචෝ. දුක නැති කරන මාර්ගයේ තමයි යන්න ඕන. හැබැයි ඔය මාර්ගය සැරින් සැරේ කට්ටිය ප්රතිසංස්කරණය කරලයි තියෙන්නේ. අතුරු මාර්ග අම්බානක් තියෙනවා වැරදි තැන් වලට යන. හරි පාර වල් වැදිලා. දන්න කීප දෙනෙක් නම් කටු පඳුරු පීරගෙන යනවා. මාත් එයාලගෙන් පාර අහමින් මාත් පාර තීරණය කරමින් ඒ පාර EK සෙට් එකටත්...
  7. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ස්තූතිය යාළු. ඇත්තටම කිව්වොත් මගේ යාළුවා රවි මහත්තයට අනුව මේක ගොන් කතාවක්...:lol::lol::lol:
  8. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    අප්පා... මං කිව්වෙ මට ප්රශ්ණ නෑ කියලා. බුදුන් කියන්නේ අපට idol එකක් ඒ කියන්නෙ පරමාදර්ශයක්. එයා කියපු දේවල් බඩ වඩාගන්නන් විසින් වැරදි විධියට කියල දීල තියෙනව ඒව වැරදිය කියල හිතන්නවත් බැරි විධියට අපට එන්නත් කරවල. ඒව ගැලවෙන්න බැරි විධියට අපව හිර කරලයි තියෙන්නේ. පන්සල් යන නොයන එක ඔයාගෙ කැමැත්තක්...
  9. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    කෝ අර සිගියෙ හිටපු අහිංසක කොටියා..? එනිවේ... මම ඔයාට වඩා අමුතු නෑ එස්ඩබ්ලියු. අපි සේරම ඉපදෙද්දි අමුතුයි. ඔයාම කිව්ව වගේ අපිව ෆ්ලැට් කරලයි තියෙන්නේ... සිස්ටම් එකෙන්. මම නම් පියවි ලෝකයෙ තමයි ඉන්නේ. ගොඩක් අය ඉන්නෙ හීන ලෝක වල. පියවි ලෝකයේ එක තණකොල ගහක් ගැන වචනයක් කිව්වම කට්ටිය හිතන්නේ මූට පික්සු...
  10. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    මට භාෂා ප්රශ්ණයක් තියෙන නිසා මේ දේ පැහැදිලි නෑ. සිංහල කොල්ලෙක් නිසා මුකුත් නොකියත් බෑ. තර්කය වැරදි නම් හරියට හේතුව කියන්න. මම නම් ඔය කියපු සංසාරෙත් එක්ක කරන ක්රීඩාවෙදි එල්ල කරපු පැනල්ටි ගෝල් එකක් තමයි මේ...:lol::lol::lol: ස්තූතියි යාළුවා කමෙන්ට් වලට...
  11. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    සේරම මතවාද තමයි නේද සම්පත්?
  12. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    අවුලක් නෑ කොල්ලෝ... අමතක කරල දාන්න...:lol::lol:
  13. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    මුකුත් නොකිව්වත් කමක් නෑ. සුපුරුදු වැල්වටාරම් වලින් මිදිල ඔලුව පොඩ්ඩක් හෙලවුණා නම් ගොඩක් හොඳයි. Off topic තාරාවට අපි ඩක් කියල කියනව. එතකොට තාරාවො දාහක් විතර ඉන්නකොට අපි ගොඩක් කියල කියනව. තාරාවො දෙන්නෙක් විතර ඉද්දි කියන්නෙ පොඩ්ඩක් කියල. තාරාවන්ගෙ ධනවත්කම මනින න්යායට අපි කියනව ඩක්වර්ත් ඇන්ඩ්...
  14. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    අම්මට සිරි ඔයා නැවත ඉපදීම හොයාගෙන ආවෙ කොහෙ ඉඳන්ද?:shocked::shocked: ඔයාට පෙර ආත්මය හො අර කියන්නා වගේ ඔයාගෙ ගන්ධබ්බ අවධිය මතකද?
  15. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඇත්ත බෝ:):):) ඉපදුන මනුස්සයෙක්ට නම් ජීවිතේ තියෙනවා දේවල් තේරුම්ගන්න. සංසාර හුය කඩන්න. ඒක කරන විධිය ගැන ඉගෙනගද්දි ආපු අතුරු ප්රශ්ණයක් මේක... හැබැයි කවුරුවත් එක එක පැති වලින් තියා ප්රධාන පැත්තෙවත් යන්නෑ වගේ...:lol::lol:
  16. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඔයා හරි.... ඒත් වතාවක් ඉපදුන කෙනාම නැවත ඉපදීම හොඳටම ෂුවර්ද? මට නම් ඒක ෂුවර් නෑ... පොත්වල නම් තියෙනව තමයි. ඒවත් 100%ක්ම හරි කියල ෂුවර්ද? මේ ගැන අපි කතා කරපු හුයක් ඕන නම් මෙන්න...
  17. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    හිතලා කියන්නකෝ
  18. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    මිනිස්සු මේ පිං පොත් තියාගෙන දාන මාන දිදී සිල් අරගනිමින් අම්බානක් පිං කරන්නේ නිවන් ගිහින් නැවත ඉපදෙන්නැතුව ඉන්න නම් මුලින්ම නොඉපදී හිටියම වැඩේ ඉවරනේ...:lol::lol::lol:
  19. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඒක නම් දන් නෑ...
  20. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    මේකට කමෙන්ට් දීල වැඩක් නෑ වගේ ;) මලීගෙ තාත්තව සෙට් කරන්න බැරිද අපි සෙට් වෙන දාට? අපි නොදන්න ගොඩක් දේවල් ඇති එයා ගාව... අතුරු පාරවල් වල යන්න කවුරුවත් නෑ වගේ

    No contents