1. freednbeing

    ඔබ නමින්...

    ෂාහ්... කවිය බැලුවෙ නෑ මම ;)
  2. freednbeing

    ~~~Numbata liyana Kaviya - 04~~~

    ප්රේමය කවදාවත් සදාකාලික නෑ තමයි. සදාකාලික ප්රේමයකින් වැඩකුත් නෑ. ප්රේමය නිතර වෙනස් වෙනවා නම්, ඒ කියන්නෙ වෙනස් විධියට නැවත මුලට යන්න පුළුවන් නම් වෙනස් වුණත් ප්රේමය සදාකාලික වෙයි.. මට නදීකගෙ රොමියෝ සින්දුව මතක් වෙනවා... අනාගතේ ඉතිහාසය ගොඩනගද්දි දියවෙන ප්රේමය නැවත මුල සිට අරඹන රෝමියෝගෙ සින්දුව...
  3. freednbeing

    Mohothakatawath Nohari yanna nuba athatama....

    හොඳ වැඩේ. යන්න ඕන නම් තියාගෙන ඉන්නෙ නැතිව යන්න දෙන්නයි තියෙන්නේ දීපු හැම දේමත් එක්ක. මාර ගති.... මට නම් මේ පෙම් සිතිවිලි ගැලපිලා එන විධිය හිතාගන්න බෑ... වෙන්වීමක් ගැන කියන්නෙත් මාර ලස්සනට...
  4. freednbeing

    .::. Adupaaduwa .::.

    අකුරු ටිකක් විතර පැහැදිලි කරා නම් කියවන්න ලේසි වෙන්න තිබුණා. හරිම සුන්දරයි. ලස්සන පැතුමක් නොදැකපු පෙම්වතියකටද මේ කියන්නේ.. අම්මෝ එහෙනම් ඔහොම හොඳා. හැමදාම දකින්න ගියොත් එපා වෙයි.. එතකොට ඔය ලස්සන තියෙන එකක් නෑ...:):)
  5. freednbeing

    පාලුව...

    නියමයි නියමයි... සම්පත් කිව්ව වගේ සමහර අවස්ථා එනව තනිතම හොඳටම දැණෙන. පසුබිම් රූපයත් නියමයි... කවිය සරල වුණාට ගොඩක් ලොකු පරාසයක් තියෙනවා..
  6. freednbeing

    Moda Katha

    අනේ මචෝ මේ මට දැණෙන දේවල්නේ.. කුමක් කරම්ද.. අමාරුවෙන් ලිව්වෙ නෑ. නිකම් හිතට ආපු සිතිවිල්ලක් තවත් වචන ඔබලා දික් කලා. හෙට අනිද්දා වෙනස් විධියෙ දේවල් ටිකකුත් කරමුකෝ...
  7. freednbeing

    Moda Katha

    ඇත්තට???? මට මාර ආතල්! මොකෝ මම හිතුවෙ මේක හරිම සිම්පල් කවියක් කියලා...:lol::lol::lol:
  8. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඔයා පිලිගන්නෙ නැත්නම් කිසිම අවුලක් නෑ මලේ... අමතක කරල දාන්න... ඔයා දන්න දේවල් අනුව මේක තවත් හිතන්න ගියොත් ඔයාගෙ මොලේ මඤ්ඤං වෙයි...:lol::lol:
  9. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    දැනට දැකපු මධ්යස්ථම පිලිතුරයි මේ. සම්පත් ආවට ගියාට නැතිව හොඳට හිතල තියෙනව. මම කරුණු දෙකම සම්බන්ධයෙන් එකඟයි කතා නොකරම. ස්වභාවධර්මවාදය තුල ටිකක් හිතල නිවැරදි දේ තමාම තීරණය කිරීමක් තමයි වෙන්නේ... ඒකට ආගමක් වැඩක් නෑ. ආසාවල් කියන්නෙ ඇබ්බැහි වීම්. ඒ නිසා නිදහස නැති වෙනවා. උදාහරණෙකට මේ මල ඉලව්...
  10. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    විරුද්ධ වීම ඔබගේ කැමැත්තක්. පියෙක් හෝ මවක් වීම සතුටක් තමයි. වයසට යද්දි හොඳයිනේ දරුවෙක් මල්ලෙක් ඉන්න එක නේද?;) මනුෂ්ය වර්ගයා පැවතිය යුතුයි කියලත් නියමයක් නෑ. තමාගෙ ජීවිතේ ගැන හිතලයි මිනිස්සු දරුවන් හදන්නේ. සතුන්ට වගේ ස්වභාවික උවමනාවක් නිසා නෙවෙයි. උත්තරීතර මිනිසෙක් ඔබ තුලත් සිටියි යාළුවේ. එයාව...
  11. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    මම ඔයා දන්න බුදු දහම සහ දැනට ටීවී රේඩියෝ වල කියවෙන බුදුදහම ගැන දන්නෑ තමයි යාළු. ඒත් ඒ කියන දේවල් සහ වෙනත් ආගම් වල කියන දේවල් කීපයකුත් හදාරල මම විචාරය කරල ගොඩනගාගත්තු රාමුවක් නම් තියෙනව අර බෝමන්ට වගේ. ඒක තාර්තිකයි. විචක්ෂණයි. ගච්ඡාමි වෙලා රැවටිලා නෑ. බුදුන් අතිශය සාමාන්ය කෙනෙක් තමයි බුදුන්ගේ...
  12. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    මම බුද්ධිමතෙක්... පික්සුද මම ගොන් කතා කියන අමු මී හරකෙක්... මල්ලි මී හරකුන්ට මුකුත් කියන්න එපා අරී... මම එකම දේ දැන් දහදෙනෙක්ට විතර කිව්ව වගේ. අවුලක් නෑ. මල්ලියේ බුදුන් වහන්සේ කිව්වෙ පලමු එක විතරයි. ඒක එහෙමනම් දෙවැන්න හරි යා යුතුයි නේද කියලයි මම අහන්නේ...
  13. freednbeing

    Moda Katha

    නිදි දෙව්දුව ඇවිත් වගේ නේ...
  14. freednbeing

    Moda Katha

    ඇත්තට ඔයා කිව්වම මම ආයෙත් බැලුවා. මටත් හිනා ගියා. :lol::lol: එහෙනං ඔයාට ඔයා ගැන දුකයි! දුකට හේතුව හොයනවද නැත්නම්....;);)
  15. freednbeing

    Moda Katha

    ගණන් ගන්න එපා මලේ... තවම හුය ඇරියා විතරනේ... ඇදෙනකොට අනිත් අය කියන දේවල් එක්ක තේරුම්ගන්න බලන්නකෝ.
  16. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    මචෝ ඇත්ත කතාව අනුව බුදුන් මුල් පදය වගේ දෙයක් කිව්වා නම් තාර්කිකව දෙවන එක හරියන්න ඕන. නමුත් ජීවිතය දුකක් හෝ සතුටක් වීම අපේ භාෂා ලෝකය හරහා අපේ මනස තුල සිද්ධ වුණ වෙනසක්නේ. දුක සතුට වර්ග කරන්න බෑ සම්පත්ගෙ සාධාරණවාදය වගේම. මේ හැම දෙයක්ම භාෂා ලෝකයේ සීමාවන්ට යටයි. භාෂාවක් නැත්නම් අපි තවම මේ කිසි දෙයක්...
  17. freednbeing

    Moda Katha

    මට මේ වගේ මෝඩ අදහස්ම එන්නෙ ඇයිද මන්ද... ඒත් මේක කාලයක් තිස්සෙ පුංචි කොල කෑල්ලක ලියවිල තිබිල පහුගිය මගෙ නිවාඩුවෙදි ටයිප් වුණ එකක්. කතා කරමුකෝ...
  18. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ස්තූතියි මචෝ...
  19. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    එතන විසංවාදයක් නේද? මේක මගේ කතාවක් නෙවෙයි. බුදුන් වහන්සේ කලාය කියන ප්රකාශය සම්බන්ධ අපෝහනයක්. බුදුන් විතරයි යමක් කියල තියෙන්නේ. ඒක දිහා වෙනත් මානයකින් බැලීමක් තමයි මේ.
  20. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    බුදුන් වහන්සේ එහෙම කියල නැද්ද?:eek::eek: මම දන්න කාලෙ ඉඳන් අහපු සේරම බොරුද?:shocked::shocked: අයියෝ මම ගොනා වුණා...:(:(:( ;)

    No contents