1. chethana kalan

    කලවැද්දෝ......

    20w 30w LED flasher එකක් දාහන් මචං පට්ට එලියයි කරන්ට් අඩුවෙන් යන්නේ. ඔය කොළඹ කොටුවෙ අඩුවට තියේ පිටින් ගත්තත් මහ ගාණක් වෙන් නෑ:yes: මැද්දේ තනි චිප් එක නැතුව චිප් ගොඩක් තියන එකක් ගනින්. එලිය වැඩී
  2. chethana kalan

    පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

    office එකට කීවොත් බැරිද බං ? අමාරුද ? එත්කොට උබේ වැඩෙත් කෙරෙනවා. උබෙ නමටත් හොදා :D MAC address එකෙන් නේ අවුලක් උනොත් නේ ද ? MAC එක තියෙන්නේ wifi adapter එකේ නේ ? wifi නැතුව dongle එකක් use කරා නං use වෙන්නේ dongle එකේ MAC එකනේ එතකොට වැඩේ ශේප් නේ ?
  3. chethana kalan

    Oppo f1s

    සිරා ? මාත් දෙක්ක කුරුණෑගල එහෙම හෙනම මාකටින්. හිතුවෙ චයිනීස් උට්ටක් කියලා :D
  4. chethana kalan

    උසාවිය නිහඩයි නොහොත් නොනිමි අරගලය

    සීන් එක බරපතලයි. මේ වගෙ වැදගත් ලිපි ගේනවට රෙප්++ තව ලියපන් මචං වැදගත් දේවල්.. නැත්තන් කිරියේ තියෙන්නෙම දෙපත්තට බෙදිලා කොටා ගන්න මගුල් !
  5. chethana kalan

    බලු_පාලනයට සප් කල උන්ගේ ත්‍ර්ඩ් වල ලින්ක් #

    අනේ මංදා ඕයී :confused: මුන් කොහිවත් නැති කෝටි ගණන් ගස කන දේසපාලුවන් වෙනුවෙන් කන කට්ටක්.. දෙපැත්තෙම උන් දෙපැත්තෙම හොද නරක කිර කිර වාද විවාද කර කර ඉන්නවා කිසි එකමුතුවක් නෑ.. අහන්න දෙයක් ද කෙලවීම.. කරන්න ඕනි එකතු වෙලා පොදුවේ අරමුණකට කතා කරන එක ඔහොම්ම හිටපු දෙන් දන්නෙම නැතුව හම්බයෝ /...
  6. chethana kalan

    බලු_පාලනයට සප් කල උන්ගේ ත්‍ර්ඩ් වල ලින්ක් #

    වහල් ටෝක්ස් ! වැඩක් නෑ කතා කරලා !! දවස් දෙක තුනක්ම පූක්ශනය වෙලා කෑ ගහන්නේ.කමෙන්ට් දැකලයි කියන්නේ සිරිපාදේ / ETCA කතා කරපන්. එවයින් තමා වැඩක් වෙන්නේ.. අඩු ගානෙ බොන්න වතුර ටිකක් හම්බෙයි ජල පෝශක රැකෙන නිසා ඔප්පු වෙලානේ මහ බැංකු වංචාව..ඉතින් හොදයිනේ. මෙ ලංකාවෙ හෙජින් ගනුදෙනු / වැට් බදු වංචාව වගේ...
  7. chethana kalan

    Wedding Car ruwan weki

    rep :D :D

    No contents