මහ පාරෙන් ගේ ඇතුළට

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මහ පාරෙන් ගේ ඇතුළට

    මහ පාරෙන් ගේ ඇතුළට ගිය විරෝධය.

    ඉස්සර මිනිස්සු විරෝධතාවයක් දක්වන්නෙ පාරට බැහැල සාමූහිකව.

    zti5xf.jpg

    දැන්?
    කාමරෙ දොර වහගත්ත -> මොකක් හරි බඩුවක් කැඩුව -> ෆොටෝ එකක් ගැහුව එෆ් බී දැම්ම.

    ජාතික වීරයො

    28i1bv4.jpg

    පුතා එන්න කෑම කන්න.. පොඩ්ඩක් ඉන්න අම්මී, මම මේ ජාතික ප්‍රශ්ණ විසඳනව ඉන්ටර්නෙට් එකෙන්.

    සිංහලුන්ට ජය වේවා :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එරෝසනය එයේ මං හම්බය ගග කෑ ගැහුවට මාත් කිවේ ඕක තමා
    එරෝසනය ගමට ගහන්න වගේ කයිය ගහනව විතරයි
    කයිය නෙමෙයි වැඩ කීවාම
    බල්හාන්කෝ ලු :P
    ඊට පස්සේ මට හම්බයලු
    දැන් බොරුවට මෙතන උද බිරුවම මං සිංහලද?:baffled::baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    එරෝසනය එයේ මං හම්බය ගග කෑ ගැහුවට මාත් කිවේ ඕක තමා
    එරෝසනය ගමට ගහන්න වගේ කයිය ගහනව විතරයි
    කයිය නෙමෙයි වැඩ කීවාම
    බල්හාන්කෝ ලු :P
    ඊට පස්සේ මට හම්බයලු
    දැන් බොරුවට මෙතන උද බිරුවම මං සිංහලද?:baffled::baffled:

    ගමට ගහන්න තමයි ලොරි ටෝක්ස් නම් දෙන්නෙ, ඒත් ඉන්නෙ කාමරෙ ඇතුළෙ දොර වහන්. ඔය ගොඩක් එවුන් එළියට බැහැල මනුස්සයෙක් එක්කවත් කතා කරන්න බයයි.

    :D
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එරෝසනය එයේ මං හම්බය ගග කෑ ගැහුවට මාත් කිවේ ඕක තමා
    එරෝසනය ගමට ගහන්න වගේ කයිය ගහනව විතරයි
    කයිය නෙමෙයි වැඩ කීවාම
    බල්හාන්කෝ ලු :P
    ඊට පස්සේ මට හම්බයලු
    දැන් බොරුවට මෙතන උද බිරුවම මං සිංහලද?:baffled::baffled:

    සිරාවට. උගෙ නම් කට විතරයි වැඩ ලොවෙත් නෑ :D මුන්ගෙ මාර ලොජික් තියෙන්නේ පුකෙනුත් හිනා යනෝ :yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එරෝසනය එයේ මං හම්බය ගග කෑ ගැහුවට මාත් කිවේ ඕක තමා
    එරෝසනය ගමට ගහන්න වගේ කයිය ගහනව විතරයි
    කයිය නෙමෙයි වැඩ කීවාම
    බල්හාන්කෝ ලු :P
    ඊට පස්සේ මට හම්බයලු
    දැන් බොරුවට මෙතන උද බිරුවම මං සිංහලද?:baffled::baffled:

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Identity

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    එරෝසනය එයේ මං හම්බය ගග කෑ ගැහුවට මාත් කිවේ ඕක තමා
    එරෝසනය ගමට ගහන්න වගේ කයිය ගහනව විතරයි
    කයිය නෙමෙයි වැඩ කීවාම
    බල්හාන්කෝ ලු :P
    ඊට පස්සේ මට හම්බයලු
    දැන් බොරුවට මෙතන උද බිරුවම මං සිංහලද?:baffled::baffled:
    එරොසන්ව අමතක කරපන් බන්. ඌ නිකන් ප්‍රොග්‍රැම් කරපු රොබො කෙනෙක් වගෙ. ඒක පාර්ශවිකව ඌගෙ දෙශපාලනික වහල්කම කරගෙන කීයක් හරි හොයාගෙන ඉන්නවා. කෙලින්ම කිව්වො ඌ කියන්නෙ ඌට ඕන දෙ නෙමෙ. ඉතිං එහෙම එකෙක් එක්ක අපි තර්ක කරොත් අපි කරන්න ඕනෙ එක ආතල් එකට මිසක් සිරාවට නෙමෙ. මන් බලපන් ඌත් එක්ක දාන පොස්ට්. තනිකරම ආතල් එකට. මන් දන්නවානෙ සතා ගැන.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    මහ පාරෙන් ගේ ඇතුළට ගිය විරෝධය.

    ඉස්සර මිනිස්සු විරෝධතාවයක් දක්වන්නෙ පාරට බැහැල සාමූහිකව.

    zti5xf.jpg

    දැන්?
    කාමරෙ දොර වහගත්ත -> මොකක් හරි බඩුවක් කැඩුව -> ෆොටෝ එකක් ගැහුව එෆ් බී දැම්ම.

    ජාතික වීරයො

    28i1bv4.jpg

    පුතා එන්න කෑම කන්න.. පොඩ්ඩක් ඉන්න අම්මී, මම මේ ජාතික ප්‍රශ්ණ විසඳනව ඉන්ටර්නෙට් එකෙන්.

    සිංහලුන්ට ජය වේවා :D
    මෙහෙම දෙයක් තියෙනවා සොෂල් මීඩියා එකෙන් ගෙදර ඉඳන් හරි දැනෙන්න කරපු දෙවල් ලොකෙ ඔන තරම් තියෙනවා. ඒත් මෙව්වා කරලා විතරක්ම මදි .පාරටත් බහින්න ඕනෙ ,බැහැලා උද්ඝොෂනය කරන්න ඕනෙ. නිකන් බලපන් එකෙක්ට හිතිච්ච අයිඩියා එක දවසෙන් දෙකෙන් වයිරල් උන හැටි. ඉස්සර ඔය වගෙ වයිරල් වෙන්න දවස් ගණන් මාස ගණන් යනවා.
    දැන් එහෙම නැහැ.

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මෙහෙම දෙයක් තියෙනවා සොෂල් මීඩියා එකෙන් ගෙදර ඉඳන් හරි දැනෙන්න කරපු දෙවල් ලොකෙ ඔන තරම් තියෙනවා. ඒත් මෙව්වා කරලා විතරක්ම මදි .පාරටත් බහින්න ඕනෙ ,බැහැලා උද්ඝොෂනය කරන්න ඕනෙ. නිකන් බලපන් එකෙක්ට හිතිච්ච අයිඩියා එක දවසෙන් දෙකෙන් වයිරල් උන හැටි. ඉස්සර ඔය වගෙ වයිරල් වෙන්න දවස් ගණන් මාස ගණන් යනවා.
    දැන් එහෙම නැහැ.

    ඊජිප්තුවෙ විප්ලවය ෆේස් බුක් එකෙන්නෙ උනේ. අන්තිමට උන්ට වැලේ වැල් නැති උනානෙ. මොකද සමාජ ව්‍යාපාරයක් නැතුව පුද්ගල කේන්ද්‍රීයව සමාජයක් මෙහෙව්වොත්, ඒ සමාජය අනිවාර්යෙන්ම යන්නෙ වල පල්ලට.

    අපේ ලංකාවෙත් මේ වගෙ වැඩ කරන උන්ගෙ පටු අරමුණක් විතරයි තියෙන්නෙ. ගොඩක් වෙලාවට නිකන් එෆ්.බී එකේ පොරක් වෙන්න කරන වැඩ. උදාහරණෙකට අර එකෙක්ට හිතිල සිංහලෙ කියල පච්චයක් ගහන්න ගිහින් වෙච්ච වැඩේ මතකයි නේද, අන්තිමට සිංහලෙ තිබ්බටත් වඩා දියාරු වෙලා ගිහිල්ල තමයි ඒකත් නතර උනේ.