1. R

    Nikini Hitting 9000 !

    CONGRATZZZZZZZ AKKI..ikmanata onna oka dala iwara karanna ko
  2. R

    බෝක්කුව සහ MSN

    thanks.. meka aluth widiyakara hithimakatath waada ,reality eka penweemaknee.heheee.. balamu issarahatath hhoda wena ekak liyanna.
  3. R

    බෝක්කුව සහ MSN

    hamada men labena obage vicharayata bohomathma sthuthi ayya,,,, eda ha ada athara godak wenas kam thibunath.minisunge avashyatha wenas nowii pawathinawa kiyana ekai mage adahasa.eka nisa eda kala dewalma adath karanawa habai wena vidiyakara
  4. R

    EK SINHALA LANGUAGE DAY 2008

    එළකිරි සාහිත වස්සානය මේක කොහොමද?
  5. R

    EK SINHALA LANGUAGE DAY 2008

    onna math awa..dan monada thiranaya karala thiyana wada???
  6. R

    EK SINHALA LANGUAGE DAY 2008

    මේ මේ විනිශ්චය මණ්ඩලේට යන්න ඔයාට බලය දුන්නේ කවුද?හික් හික් හික්
  7. R

    happy Bday Boman!!!!

    මොහු කව්ද? කියන්නේ මොනවද? ඉස්සරහට මොනවා කරයිද? මෙවැනි දාර්ශනික අදහස් ඉදිරිපත් කළ,අනාගතයේත් එහෙම කරන. බාධක,රැළි සුළි මැද ඉදිරියට යන.බෝමන් නොහොත් බොනමෑන්ට සුබ උපන්දිනයක් වේවා. අපෙන් තුති මල්!!! මේ එක thread දැමීමට සහය දුන් සැමට ස්තුතියි.
  8. R

    EK SINHALA LANGUAGE DAY 2008

    ඉතාම කාලෝචිත වැඩක්...........නියමයි TEENSTAR මල්ලී මගේ අදහස් කිහිපයක් තියනවා.....ඉදිරිපත් කරන්නද??
  9. R

    Sira Kandawura Comments thread

    hehee wht u mean by x team....? and what is C.M.C anyway thanks for the comment..
  10. R

    සින්හල කථා පෙට්ටිය

    හොඳ ටික.....තව දවස් 25 නේද??
  11. R

    සින්හල කථා පෙට්ටිය

    නාග මල්ලී පාඩම් කොරන්නෙ නැද්ද??
  12. R

    සින්හල කථා පෙට්ටිය

    ආහ් ඔබ සිටිනම් එය ප්*රමාණවත්? ඔබගේ sigiya හරිම complicated
  13. R

    සින්හල කථා පෙට්ටිය

    කෝ කට්ටිය ඉන්නවද????????
  14. R

    hi

    Welcome to EK.......
  15. R

    සින්හල කථා පෙට්ටිය

    නියමයිනේ.......මේ මන් දැන් පොඩ්ඩක් යනවා,හික් හික් මලී අක්කා බැන්නොත් එහෙම.හික් හික්...හවස් වෙලා එන්නම්.
  16. R

    සින්හල කථා පෙට්ටිය

    නෑ නෑ මම ගණිත අංශයේ ඉන්නේ.කවි ,නවකතා ලියන එක විනෝදාංශයක්,
  17. R

    සින්හල කථා පෙට්ටිය

    ඒක හොඳයි.අතාරින්න එපා උත්සහය.මමත් අවුරුදු දෙකක් කළා. 2006 සහ 2007.
  18. R

    සින්හල කථා පෙට්ටිය

    සරසවිය තාම පටන් ගත්තෙ නෑ,.....කොලඹ සරසවියට යන්න ඉන්නෙ,දැන් CIMA පාඩම් කරනවා.
  19. R

    සින්හල කථා පෙට්ටිය

    අම්මෝ අක්කා මාර සැරයි නේ.මේන් මං ගියා.
  20. R

    බෝක්කුව සහ MSN

    thanks thanks akka........:D

    No contents