මේ දෙක වෙලා තිබ්බ කොටු ගාන දන්නෙම නැතුව තුන වෙලා.. හෙහේ..
එළකිරි ආහ්!
මාත් එක්ක මේ වෙනකන් උන්නු යාලුවො ඔක්කොටම බොහෝම ස්තුතියි කියනවත් එක්කම, දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා!!
:yes::yes::yes::yes::yes:
මෙන්න මගේ ඔල්ඩ් ට්‍රැක්ස් ටිකක්... ආහ් නෑ,. ත්‍රෙඩ්ස් ටිකක්..
Facebook...