දෙක තුන වෙලා!

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    මේ දෙක වෙලා තිබ්බ කොටු ගාන දන්නෙම නැතුව තුන වෙලා.. හෙහේ..
    එළකිරි ආහ්!
    මාත් එක්ක මේ වෙනකන් උන්නු යාලුවො ඔක්කොටම බොහෝම ස්තුතියි කියනවත් එක්කම, දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා!!
    :yes::yes::yes::yes::yes:


    thankspinkpanther.gif






    මෙන්න මගේ ඔල්ඩ් ට්‍රැක්ස් ටිකක්... ආහ් නෑ,. ත්‍රෙඩ්ස් ටිකක්..



     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම තව rep දීල සහයෝගයක් දෙන්න හැදුවෙ..
    කොහෙද මෙහෙම කියනවනෙ

    You must spread some Reputation around before giving it to lcrstudio again
    .
    :no::no::baffled::sorry::sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල එල මචන්
    දිගටම හොදම හොද පෝස්ට් දාමු
    කොටු ගන්නම නෙමෙයි
    හොද මෙම්බර් කෙනෙක් වෙන්න එලකිරි එකේ...
    සුභ පැතුම්.....
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    මම තව rep දීල සහයෝගයක් දෙන්න හැදුවෙ..
    කොහෙද මෙහෙම කියනවනෙ

    You must spread some Reputation around before giving it to lcrstudio again
    .
    :no::no::baffled::sorry::sorry:

    Awulak na sahodaraya... Comment ekata thnx!! :yes::yes::yes:

    mage eka deka wenna thawa dekai mata oni... hee hee heeee :):)

    SHIT! Mama 3kma denna ban hadue.. :(
    I must spread some Reputation around lu... :sorry::sorry:
    Sry dudr