ඕක මචන් ජෝතිශ්‍යයට වැටෙන්නෙ නෑ. මම දන්න තරමට ජෝතිශ්‍යයෙන් නැති වෙච්ච දේවල් හොයන්න බෑ.
ජෝතිශ්‍යයයි, ඔය පේන බැලිල්ල වගේ දේවලුයි පටලවගන්න එපා. ජෝතිෂ්‍යය කියන්නෙ ගණිත ක්‍රමයක් මිසක් මන්තර ක්‍රමයක් නෙමෙයි. ඒක හරියට weather forecast වගේ. අවුරුදු 100කට කලින්, ඒවත් මන්තර වගේනේ.:lol: හෙට වහින්න...