ධම්මික පෙරේරා හොඳටම සල්ලි හොයන්න පටන් ගත්තෙ 2019න් පස්සේ.ඵහෙම වුනේ කොහොමද කියල දන්න අය දන්නවනේ..ඒ ඔක්කොම පැත්තකට තියපන්..රාජපක්ෂලාගේ plan B රනිල් නෙමෙයි ධම්මික..ධම්මිකගේ වත්කම ඩොලර් බිලියන 5යි කියන විදිහට..ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්..මිනිහා ඔය කියන විදිහට ගේම ගහලා ඩොලර් හොයන් හෝ හංගන් තියෙන ඩොලර් දාලා හිඟය නැති කරලා පෝලිම් ඔක්කොම නැති කරල,බඩු මිළත් දැනට වඩා අඩු කරල ඊළග ජනපතිවරණෙට අාවොත්(අනිවා ඵයි
) උඹලා රාජපක්ෂලා සහ පොහොට්ටුවේ උන්ගෙ වැරදි ඔක්කොම අමතක කරලා ධම්මිකට ජන්දේ දීල ජනපති කරනවද?..නැද්ද..?