21 වන සංශෝධනයෙන් අපිට වන බලපෑම

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකෙන් අපේ ප්‍රශ්න වලට වැඩක් නෑ වගේ ලයින් එකකට නෙමෙයි නේද එන්න හදන්නෙ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Gota aith Baya karala ranila set ekai minissu udgosana karanne viyawasatha sanshodanaya Oni kiyala gota kiyanne Gon thadiyekne.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මොන සංශෝධනය ගෙනාවත් වැඩක් නැති සීන් එකක් තියෙන්නේ මේ ඉන්න සෙට් එක නීති ඔක්කෝම නමනවා. අනික ඔය සංශෝධනයෙන් කරන්නෙත් කුට්ටම අනන වැඩක් නේ. ඉන්න ඔක්කොම රට කාපු අය හින්දා කාගේ අතට බලය ලැබුණත් ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි. පොඩි පොඩි වෙනස්කම් නම් වෙයි හැබැයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    21 වන සංශෝධනේ මොනවද තියෙන්නෙ කියල දැකල තියනවද කවුරු හරි?
     
    • Like
    Reactions: NRTG and TCB Rox