ඔබ මේ දිනවල පුවත්පත්වල සහ රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වෙන 3D දර්ශන සහිත රූපවාහිනී ප්‍රවර්ධනය කරන විශාල දැන්වීම් දැක ඇත. මෙම 3D දර්ශන සහිත රූපවාහිනී නැරඹීම සඳහා අනිවාර්යයෙන් ඒ සඳහා සකස් කරන ලද කණ්‌ණාඩි භාවිත කළ යුතුවේ. එම කණ්‌ණාඩියෙන් සිදු කරන්නේ රූපවාහිනී තලයේ දිස්‌වන ද්විමාන රූප (දිග පළල...