රාජධානි එක්ස්ප්‍රස් වැඩ අරඹයි

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    රාජධානි එක්ස්ප්‍රස් වැඩ අරඹයි

    pic1ud.jpg
    pic1ud.jpg
    pic1ud.jpg
    f2c1e
    f2c1e.jpg

    කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට නව සුඛෝaපභෝගී මැදිරියක්‌ එක්‌ කිරීමෙන් පසු මංගල ගමන පසුගියදා (6 වැනිදා) සවස පිටත් විය.

    මෙම සුඛෝපභෝගී මැදිරිය ආසන 48 කින් සමන්විත වන අතර ශීතකරණ, සුඛෝපභෝගී ආසන මෙන්ම මනා ලෙස සකස්‌ කළ වැසිකිළි ආදී සියලු අංගෝපාංගයන් ගෙන් සමන්විත වෙයි. මෙම මැදිරියට ඊකමැ ඛසබැ පෞද්ගලික ආයතනයේ අනුග්‍රාහක දායකත්වය ලැබී ඇත.

    ධාවනයෙන් ඉවත් කළ පරණ තුන්වෙනි පන්තියේ දුම්රිය මැදිරියක්‌ මේ සඳහා යොදා ගත්තා. මෙහි ටිකට්‌ පතක්‌ රුපියල් 850 ක්‌ වෙනවා. පළමු පන්තියේ මිල රුපියල් 360 ක්‌. එයින් විශාල ලාභයක්‌ දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙනවා. ඒ වගේම කෝටි 10 කට වඩා වැඩි මුදලක්‌ මේ සඳහා වැය වෙනවා. එය දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිසේත් කළ නොහැකියි. සංවර්ධනය කරා යන ගමනට මෙවැනි සේවාවක්‌ සැපයීම පිටිවහලක්‌ වෙනවා" යෑයි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.

    මෙහි ටිකට්‌පත් ප්‍රධාන දුම්රිය ස්‌ථානවලින් සහ දුරකථන මගින්ද වෙන්කරවා ගැනීමට හැකියාව තිබේ. www.rajadani.lk යන වෙබ් අඩවිය හරහා ද ඊට එක්‌විය හැකිවෙයි.

    මෙය පළමු අදියර වශයෙන් ක්‍රියාත්මක වන අතර මැදිරි 4 ක්‌ මේ වන විට ධාවනයේ යොදවා ඇති බවද ඇමැතිවරයා පැවසීය.

    මෙන්න මේ සයිට් එකෙන් ලොග් වෙන්න

    http://www.blueline.lk/home.php
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ලoකාවේ සියල්ල...
    සකසන්න යන්නේ, සල්ලි කාරයන්ට,
    මධ්‍යම පාන්තික දුප්පත් මිනිස්සුන්ට ඔවයේ යන්න කොහෙන්ද සල්ලි.ඒ මිනිස්සු චන්දේ දීලා පත් කරන දේශපාලකයෝ..කරන්නේ උන්න්ටම කෙලවන එක...දුප්ප්ත් මිනිහට කොච්චියක ගමනක් බිම්නක් යන්න පුලුවන් දුප්පත් විදිට,කෝ එ මිනිස්සුන්ට පහසු කම්.නෑ....දුප්පත් එවුන් යන්න ඔනේ ගඳගහන වැසිකිලි වලට ඒවායේ.වතුරවත් නෑ අඩුමගනේ....ෆුට්බොඩ් වල එල්ලිගෙන.දඩියපෙරගෙන...ඔකඉ දුප්පත් අපිට උරුම
    අපි ඡන්දේ දීලා මුන්ව පත් කරලා, විදින දහ දුක් සෙරම වින්දලා ජීවත් වෙනවා,මුන් සල්ලි කාරයන්ට ආතල් ගන්න පුලුවන්,ආශ්චර්‍යයමත් ලන්කාවක් හදනවා.....වෙන කාටවත් නේමේ....අපි අපිටම ගහගමු.........
     
    • Like
    Reactions: flag au: and gcj

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Could not locate remote server

    Check that the address is spelled correctly, or try searching for the site.:P:rofl::rolleyes:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ලoකාවේ සියල්ල...
    සකසන්න යන්නේ, සල්ලි කාරයන්ට,
    මධ්‍යම පාන්තික දුප්පත් මිනිස්සුන්ට ඔවයේ යන්න කොහෙන්ද සල්ලි.ඒ මිනිස්සු චන්දේ දීලා පත් කරන දේශපාලකයෝ..කරන්නේ උන්න්ටම කෙලවන එක...දුප්ප්ත් මිනිහට කොච්චියක ගමනක් බිම්නක් යන්න පුලුවන් දුප්පත් විදිට,කෝ එ මිනිස්සුන්ට පහසු කම්.නෑ....දුප්පත් එවුන් යන්න ඔනේ ගඳගහන වැසිකිලි වලට ඒවායේ.වතුරවත් නෑ අඩුමගනේ....ෆුට්බොඩ් වල එල්ලිගෙන.දඩියපෙරගෙන...ඔකඉ දුප්පත් අපිට උරුම
    අපි ඡන්දේ දීලා මුන්ව පත් කරලා, විදින දහ දුක් සෙරම වින්දලා ජීවත් වෙනවා,මුන් සල්ලි කාරයන්ට ආතල් ගන්න පුලුවන්,ආශ්චර්‍යයමත් ලන්කාවක් හදනවා.....වෙන කාටවත් නේමේ....අපි අපිටම ගහගමු.........
    :oo::oo::dull::dull:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලoකාවේ සියල්ල...
    සකසන්න යන්නේ, සල්ලි කාරයන්ට,
    මධ්‍යම පාන්තික දුප්පත් මිනිස්සුන්ට ඔවයේ යන්න කොහෙන්ද සල්ලි.ඒ මිනිස්සු චන්දේ දීලා පත් කරන දේශපාලකයෝ..කරන්නේ උන්න්ටම කෙලවන එක...දුප්ප්ත් මිනිහට කොච්චියක ගමනක් බිම්නක් යන්න පුලුවන් දුප්පත් විදිට,කෝ එ මිනිස්සුන්ට පහසු කම්.නෑ....දුප්පත් එවුන් යන්න ඔනේ ගඳගහන වැසිකිලි වලට ඒවායේ.වතුරවත් නෑ අඩුමගනේ....ෆුට්බොඩ් වල එල්ලිගෙන.දඩියපෙරගෙන...ඔකඉ දුප්පත් අපිට උරුම
    අපි ඡන්දේ දීලා මුන්ව පත් කරලා, විදින දහ දුක් සෙරම වින්දලා ජීවත් වෙනවා,මුන් සල්ලි කාරයන්ට ආතල් ගන්න පුලුවන්,ආශ්චර්‍යයමත් ලන්කාවක් හදනවා.....වෙන කාටවත් නේමේ....අපි අපිටම ගහගමු.........

    හැම ලබ්බටම දේශපාලනේ ඇදල ගන්න එපා මෝඩයො
    -rep
     
    • Like
    Reactions: niko111

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :yes::yes:

    හැම ලබ්බටම දේශපාලනේ ඇදල ගන්න එපා මෝඩයො
    -rep

    හැම දෙයක් පිටිපස්සෙම දේශපාලනය කියන දේ තියනව මචන්. මතුපිටින් බැලුවට පේන්නෙ නැති වෙන්න පුලුවන්. පොඩ්ඩක් හිතල බලන්න අද 3rd class පෙට්ටියක වැසිකිලියකට යන්න පුලුවන්ද කැත නැතුව, ඔයාලට සැප වාහන ඇති. ඒත් නැති මිනිස්සු කොච්ච්කර ඉන්නවද. පොඩ්ඩක් 3rd class පෙට්ටියක ගිහින් බලන්න යාලුවා. මේ වගේ දේවල් කරන්න කලින් ඒවයේ පහසුකම් ටිකක් වැඩි කරන්න ඇයි මේ පාලකයින්ට උවමනාවක් නැත්තෙ. හිතල බලන්න එතන දේශපාලනයක් නැද්ද කියල.. :dull::dull::dull:

    No hard feelings...... ;)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලoකාවේ සියල්ල...
    සකසන්න යන්නේ, සල්ලි කාරයන්ට,
    මධ්‍යම පාන්තික දුප්පත් මිනිස්සුන්ට ඔවයේ යන්න කොහෙන්ද සල්ලි.ඒ මිනිස්සු චන්දේ දීලා පත් කරන දේශපාලකයෝ..කරන්නේ උන්න්ටම කෙලවන එක...දුප්ප්ත් මිනිහට කොච්චියක ගමනක් බිම්නක් යන්න පුලුවන් දුප්පත් විදිට,කෝ එ මිනිස්සුන්ට පහසු කම්.නෑ....දුප්පත් එවුන් යන්න ඔනේ ගඳගහන වැසිකිලි වලට ඒවායේ.වතුරවත් නෑ අඩුමගනේ....ෆුට්බොඩ් වල එල්ලිගෙන.දඩියපෙරගෙන...ඔකඉ දුප්පත් අපිට උරුම
    අපි ඡන්දේ දීලා මුන්ව පත් කරලා, විදින දහ දුක් සෙරම වින්දලා ජීවත් වෙනවා,මුන් සල්ලි කාරයන්ට ආතල් ගන්න පුලුවන්,ආශ්චර්‍යයමත් ලන්කාවක් හදනවා.....වෙන කාටවත් නේමේ....අපි අපිටම ගහගමු.........

    Aththa machan, hemadama api wedata yana train wala toilet eka kedila, train eka yanne late wela, senaga wedi, hirawela thada wela.... mewa hadanne nethuwa wedak ne...

    Aath machan hemadama apita mehema innat bene neda... meke ticket eke gana wedi thamai, yanna thiyenne loku loku minissuntai suddantai vitharai wagene... namuth mewath awashyai neda.. api tourism diyunu karanna hithan innawanam mewage dewal karannat wenawa... api kiyanna one mewa karanna epa kyala nemei neda... mewagen ena adayamen ape dumriya sewaya nagasituwanna viyadam karanna kiyana eka neda, horakan nokara... api ehema dekata ape palakayo niladariyo kiyana jathiya hadaganna eka neda karanna one.. nethnam hemadama danapathiya banga wewa kiyanne nethuwa a minissunwath danapathiyan karawanna neda weda karanna one...

    me wede agaya karanawa mama. hebei api welgama amthi tumata kiyanna one meken lebena adayamen samanya dumriya sewaya nagahitawanna kriyamarga ganna kiyala...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    එහෙනම් මේ මුඩුක්කු ටිකයි පරණ කෝච්චිපෙට්ටි ටිකයි කැඩිච්ච පාරවල් ටිකයි තියාගෙන මෙහෙමම ඉමු!!
    ඕකට තමා කියන්නෙ හිගන මානසිකත්වය කියලා!! මොකද කවදාවත් තුවාලෙ හොදකර ගන්න කැමැත්තක් නෑ!!
    මොන ආණ්ඩුවක් තිබුණත් රටක් දියුණුවෙනකොට මේ වගේ දේවල් අවශ්‍ය වෙනවා!!
    උඹ වගේ මානසිකත්වයෙන් ඉන්න එවුන් ලංකාව ආසියාවෙ නෙවේ මේ විශ්වයේම ආශ්චර්යය වුනත් හිගාකකා ඔතනම ඉදී!!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mewagen ena adayamen ape dumriya sewaya nagasituwanna viyadam karanna kiyana eka neda, horakan nokara... api ehema dekata ape palakayo niladariyo kiyana jathiya hadaganna eka neda karanna one.. nethnam hemadama danapathiya banga wewa kiyanne nethuwa a minissunwath danapathiyan karawanna neda weda karanna one...

    me wede agaya karanawa mama. hebei api welgama amthi tumata kiyanna one meken lebena adayamen samanya dumriya sewaya nagahitawanna kriyamarga ganna kiyala...

    මේකෙන් එන ආදායම යන්නෙ කොතනටද කියල ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද.. හොඳට ත්‍රෙඩ් එක බැලුවනම් පේනව ආදායම යන්නෙ කාටද කියල. අන්න එතන තමයි ප්‍රශ්නේ මචන්
    :dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙනම් මේ මුඩුක්කු ටිකයි පරණ කෝච්චිපෙට්ටි ටිකයි කැඩිච්ච පාරවල් ටිකයි තියාගෙන මෙහෙමම ඉමු!!
    ඕකට තමා කියන්නෙ හිගන මානසිකත්වය කියලා!! මොකද කවදාවත් තුවාලෙ හොදකර ගන්න කැමැත්තක් නෑ!!
    මොන ආණ්ඩුවක් තිබුණත් රටක් දියුණුවෙනකොට මේ වගේ දේවල් අවශ්‍ය වෙනවා!!
    උඹ වගේ මානසිකත්වයෙන් ඉන්න එවුන් ලංකාව ආසියාවෙ නෙවේ මේ විශ්වයේම ආශ්චර්යය වුනත් හිගාකකා ඔතනම ඉදී!!

    ඔන්න කිව්ව කතාවක්. එතකොට ඔයා කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට ඕන කරන පහසුකම් දෙන එක වැදගත් නෑ.. මුලින්ම කරන්න ඕන පොදු පහසුකම් ටික දෙන එක නේද. ඊටපස්සෙ මේ වගේ දේවල් අනිවා කරන්න ඕන. ඒත් මේ කරන්නෙ එහෙමද ? :sorry:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Aththa machan, hemadama api wedata yana train wala toilet eka kedila, train eka yanne late wela, senaga wedi, hirawela thada wela.... mewa hadanne nethuwa wedak ne...

    Aath machan hemadama apita mehema innat bene neda... meke ticket eke gana wedi thamai, yanna thiyenne loku loku minissuntai suddantai vitharai wagene... namuth mewath awashyai neda.. api tourism diyunu karanna hithan innawanam mewage dewal karannat wenawa... api kiyanna one mewa karanna epa kyala nemei neda... mewagen ena adayamen ape dumriya sewaya nagasituwanna viyadam karanna kiyana eka neda, horakan nokara... api ehema dekata ape palakayo niladariyo kiyana jathiya hadaganna eka neda karanna one.. nethnam hemadama danapathiya banga wewa kiyanne nethuwa a minissunwath danapathiyan karawanna neda weda karanna one...

    me wede agaya karanawa mama. hebei api welgama amthi tumata kiyanna one meken lebena adayamen samanya dumriya sewaya nagahitawanna kriyamarga ganna kiyala...

    :yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න කිව්ව කතාවක්. එතකොට ඔයා කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට ඕන කරන පහසුකම් දෙන එක වැදගත් නෑ.. මුලින්ම කරන්න ඕන පොදු පහසුකම් ටික දෙන එක නේද. ඊටපස්සෙ මේ වගේ දේවල් අනිවා කරන්න ඕන. ඒත් මේ කරන්නෙ එහෙමද ? :sorry:

    නෑ සහෝදරයා මම එහෙම කිව්වෙ නෑ!! මේ වගේ ඒවා දියුණු කරන ගමන්ම ඒවත් සිදුවිය යුතුයි!!
    පොදු පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය ආදායම මේ තුළින් සපයා ගත යුතුයි!!
    නමුත් ආරම්භකයා මේ දියුණුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධවයි මම කතා කලේ!!