මචන් කෙනෙකුට පාඩමක් උගන්නවන්න හොදම ක්‍රමය තමයි හොදින් කියල දෙන එක.එහෙම කියල දුන්න නිසා තමයි එදා ටීම් එකේ ගොඩක් අයගේ ඇස් වලට කදුළු ආවේ.ඔවුන් බලාපොරොත්තු නොවූ පිළිගැනීමක් ලැබෙනකොට ලබන පාර මීට වැඩ හොද දෙයක් කරන්න ඔවුන් අනිවාර්යෙන්ම පෙලබෙනවා.ඉන්දීය ටීම් එක වගේ තමගේ ගෙට ගල් ගහයි කියල මැච් එක...