1. diland3

    Maywage ekak dekala thiyanawada

    ගමටම කිරි
  2. diland3

    charter seen eka

    අම්මට කියපන් කුක්කු එකක් හදල දෙන්න කියල මතක් කරලා බෝතලේ වතුර එකක දාල නිවල දෙන්න කියපන්
  3. diland3

    charter seen eka

    අපෝ පැදල තියනවා හැබැයි ඒ ගගේ. අපි දැන්ම නැව මුහුදට දන්නේ නෑ
  4. diland3

    රාමායනය හා ක්‍රිකට්...!

    හනුමාන් - හර්බජන් සිං ඔව් බන් එක උට ගැලපෙනවා කොයි වෙලාවෙත් නැට්ට ගිනි ගත්ත එක වගේ නේ
  5. diland3

    charter seen eka

    එකම පාරේ ගොඩක් වෙලා එහෙටයි මෙහෙටයි ගිහාම පාරවල් හිටිනවා :P:P:P:P
  6. diland3

    cool ebay gadgets..

    http://www.buyincoins.com/details/4gb-2-8-touch-screen-mp3-mp4-fm-radio-player-product-1264.html machan me player eka kohomada?? hodaida pls help me
  7. diland3

    අනාවැකි කියමු... Predictions...

    අද අනිවා රෑ 7 ත් 9 ත් අතර මාලිගාවත්ත පැත්තේ රතිඤ්ඤා ඇහෙනවා
  8. diland3

    Final match batting order

    kulasekarawa athulata ganna one ban
  9. diland3

    Pakistan Vs India කවුද දිනන්නේ ?

    මමත් කියන්නේ මේ මැච් එකේ පක්කො දිනන්න කියල එතකොට වාසිය තියෙන්නේ ගොඩක් ලංකාව පැත්තට (එහෙම උනොත් ඉන්දියන් උන්ටනම් වෙනදේ දන්නේ දෙය්යෝ තමයි)ඉන්දියන් පැත්තේ ෆුල් සපෝට් එක අපිට අනිවා ලැබෙනවා එකේ දෙකක් නෑ.ඉන්දියන් සෙට් එක අවොත් කොහොමද අපේ කට්ටිය හදිස්සියේ වත් කැච් එකක් අත ඇරියොත් 33,000 විතර හූ...
  10. diland3

    Match eka online balanna puluwanda ?

    espn magula redda eke hama welawema wada karanne nathuwa yanawa ban.mala panala inne bambuwa hodata match eka balanna ekak na ne....shik
  11. diland3

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මේක කියවන වෙලාවෙත් මීයා අතේ තොගේ වල හිත මම කිව්වේ Mouse එක බොල :P:P:P:P:P
  12. diland3

    තනිකඩයන්ගේ පාරාදීසය......

    වරෙන් වරෙන් මාත් තනියම යන්නේ බෙදා හදා ගන්න පුළුවන් නේ
  13. diland3

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මම කන්න යනවෝ බඩ ගිනියෝ
  14. diland3

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඉස්සෙල්ල පිටුවේ ඉදන් බලපන් අපි එක්කෙනෙක්ව සෙට් කරගන්න හදන්නේ
  15. diland3

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඔක්කොම එක පාර දාන්නද?? උහුලන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ඒකිට
  16. diland3

    තනිකඩයන්ගේ පාරාදීසය......

    අෆ්ෆා එහෙනම් වැඩේ හරියන්නේ නෑ බන් වෙන ක්‍රමයක් බලන්න වෙනවා
  17. diland3

    තනිකඩයන්ගේ පාරාදීසය......

    අඩේ ලෙඩ රෝග කිව්වේ කැස්ස හෙම්බිරිස්සාව වගේ ඒවාද ?? :sorry:
  18. diland3

    Werahera Driving School ekaka No Ekk oneee

    0775514992 me no eka machan Jayantha learners eke owner ge nama jayantha kataha karala balanna werahara branch ekak thiyanawa

    No contents