ලංකාවේ හා ඉන්දියාවේ වෙනස Repost nam Sorry

helloSriLanka

Member
Jun 12, 2009
228
4
0
ලංකාවේ හා ඉන්දියාවේ වෙනස Repost nam Sorry

Sobayage blog eka kiyana blog eken copy kara gaththe
http://chathura.in/?p=344 Methanin copy kara ganna ladee...


ලංකාවේ හා ඉන්දියාවේ, ප්‍රේක්ෂකයන්ගේ වෙනස මේ රූප රාමු දෙක තුලින් ඔබට පැහැදිලිව අවබෝධ වේවා.

image001.jpg

ඉන්දිඅවේ හින්දු පුවත් පතම පවසන ආකාරයට අනුශූරතාවය ලැබූ කණ්ඩායමකට මෙවන් උපහාර ලැබීමම විස්මය දනවන කරුණක්
ඒ පිලිබඳ ලිපිය මෙතනින්. Click here
 

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    anivaa machan,thread eka mathaka na,eke thibba ape ayata paraduna nisa kisi piliganeemak na kiyala,meeta wada monada ban
     

    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    මචන් කෙනෙකුට පාඩමක් උගන්නවන්න හොදම ක්‍රමය තමයි හොදින් කියල දෙන එක.එහෙම කියල දුන්න නිසා තමයි එදා ටීම් එකේ ගොඩක් අයගේ ඇස් වලට කදුළු ආවේ.ඔවුන් බලාපොරොත්තු නොවූ පිළිගැනීමක් ලැබෙනකොට ලබන පාර මීට වැඩ හොද දෙයක් කරන්න ඔවුන් අනිවාර්යෙන්ම පෙලබෙනවා.ඉන්දීය ටීම් එක වගේ තමගේ ගෙට ගල් ගහයි කියල මැච් එක දිනන්න අපේ කොල්ලන්ට ඕනේ නෑ.හොද වෙලාවට උන් දින්නේ නැත්නම් ගෙවල් කීයක් මෙලහකටත් කඩිලද? අපේ කොල්ලෝ හොදට සෙල්ලම් කලා අපිට රතු පලස් උඩින් ගෙනල්ල පිළිගන්න පුළුවන් විදිහට කොල්ලෝ ටික වැඩේ කලා ඉතින් බන් අපිට පුළුවන් ආඩම්බරයෙන් උන් ගැන කතා කරන්න.

    අන්තිම ඉන්දියන්
    උන්ට නැති අපිට තියන එක මොකක්ද දන්නවද - ඉවසීම