මොරටුව සහ පානදුර
වීර මොනරවිල කැප්පෙටිපොළ මහාදිකාරම් තුමාගේ නායකත්වයෙන් ආරම්භ වුන 1818 නිදහස් අරගලයේදී උඩරටින් එයට සම්බන්ධ වූ සිංහල බෞද්ධයින්ව සමූලඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයින් ඔවුන්ගේ දරු පවුල් වල සිටිනා පිරිමි දරුවන්ව පවා සොයමින් ඉතාමත් කෘර ලෙස ඝාතනය කිරිමට තරම් ම්ළේච්ඡ විය. එම මහා මිනිස්...