මට උදවුවක් ඔනේ .....

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මට උදවුවක් ඔනේ .....

මගෙ ගාව Linksys Wireless-G Router (WAG54G) එකක් තියෙනවා... ඒකට 12Volt,1Ampier (DC) Direct Current එකක් දෙන්න ඔනේ.... මගේ ගාව Adapter එකක් නෑ....
මට ඔය කියන Current එක දෙන්න වෙන විදියක් නෑද්ද ?

ඔයාල කවුරු හරි දන්න වනම් කියන්න....
ලොකු උදවුවක්....
:love::love::love:
 

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    mmmm machoooo 1Ampier casee eka thamai thiyenne hogaka shpo wala thiyenne 5Ampier mamath hoyala gatthee Rs 1200 witahara unaaa
    na-1000s.jpg
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    hemathanama thiyenawa bun electronic shop wala balanna .. man nam gatthe nugegoding
     

    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    ඕකට මචන් හරියනවා CDMA Phone වල power adapter එක.ගොඩක් කට්ටිය දැන් CDMA phones use කරන්නේ නැති නිසා හොයා ගන්න අමරුවෙන්නේ නෑ.