මෙහෙමයි මචන් english ඕනවට වැඩිය complicate කරගන්න එපා. ඔතන has been, have been ඕන නෑ. එහෙම දැම්මම ඒ paragraph එකේ flow නැති වෙනවා. ඔතන ක්‍රියාව කලේ books නොවෙන හින්ද were දැම්මම කියවන එක්කෙනා confuse වෙන්නෙත් නෑ, හොඳ flow එකකුත් තියනව.
Books that were written by Einstein are rare to find.
තවත්...