1. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    rating site එකෙන් එකට පොඩ්ඩක් වෙනස් වෙනව මචන්. හරි ratings බලාගන්න ඔනෙනනම් episode online stream කරන popular site එකකින් ratings බලන්න.
  2. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    නෑ මචන් එහෙම කිසි upset එකක් නෑ.
  3. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    great teacher onizuka උඹට හරි යයි. ep 43 යි. පට්ට series ekak. http://www.animefreak.tv/watch/great-teacher-onizuka-english-dubbed-online-free
  4. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    උඹ මොන වගේ ඒවාටද සාමාන්‍යයෙන් කැමති? පොඩි සිරා ඒවා ගොඩක් තියනව.:yes:
  5. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    1.Trigun(මේක සිරා එකක්) 2.fairytale 3.kenichi
  6. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    ඔව් ඒකත් ඇත්ත. මම දෙවැනි එකට ගොඩක් කැමති උනේ පලවෙනි එකේ ending එක දුක හිතෙන එකක් උන නිසා. :sorry: හැබැයි brotherhood එකේ action ටික පට්ට.:yes:
  7. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    නෑ මචන් full metal alchemist එකයි full metal alchemist brotherhood අතර සම්බන්ධයක් නෑ. දෙකේ වෙනස් endings දෙකක් තියෙන්නෙ. full metal alchemist improve කරලා තමයි brotherhood එක release කලේ.:yes:
  8. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    මේව දඩාර ඒව මචන්.:rofl: තාම ඉවර නෑ.ep 300 ගණන් යනවා. පොඩි එව්වනම් death note -ep 37 එකයි full metal alchemist brotherhood - ep64 එකයි හොඳයි. full serious, detective case වගේ ඒවාට කැමතිනම් deathnote හොඳයි. full metal alchemist brotherhood එකේ comedy, action, adventure ඔක්කොම තියනව.
  9. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    ඒක ඉතින් කට්ටියගේ taste එක අනුව වෙනස් වෙනවා මචන්. onepiece, naruto, bleach top 3 වැටිල තියෙන්නෙ පොදුවේ වැඩි දෙනෙක් කැමති නිසා. ඒක හින්ද පටන් ගන්න කෙනෙක්ට බය නැතුව බලන්න පටන් ගන්න පුළුවන්. deathnote එහෙම full serious එකක්නෙ. එක සිරා උනාට සමහර අය anime බලන්නේ fun එකට. ඒක හින්ද අර වගේ එකක් පොඩ්ඩක්...
  10. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    ඉස්සෙල්ලම පටන් ගන්න bleach හරි onepiece වගේ එකක් හොඳයි. deathnote වගේ එකක් පොඩ්ඩක් anime බලල පුරුදු උනාට පස්සේ බලන එක හොඳයි.:yes:
  11. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    clanned එක බලල නෑ මචන්. කිහිපදෙනෙක් recommend කරල තියනව. හොඳයිද?:confused:
  12. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    :rofl::rofl: මචන් මම ඊළඟට දාන්න හිටියෙ ඔය දෙක.:yes: death note අමතක කරන්න පුලුවන්ද?:D උඹ full metal panic seasons තුනම බැලුවද? පුලුවන්නම් උඹේ අදහසත් දාපන් ;)
  13. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    Final Fantasy මචන් Anime එකත් තියනව, Films කිහිපයකුත් තියනව. හැබැයි ඉස්සෙල්ලම ආවෙ game එක. Anime එක game එක තරම් ප්‍රසිද්ධ නෑ. ඒක හින්ද ඒක legit anime series එකක් විදිහට පිළිගන්න අමාරුයි.;)
  14. mmaxx

    මේ විදිහෙ කාලකන්නි වැඩ කරන්න එපා එලකිරිය&#3545

    මොලේ කචල් එවුනුත් ඉන්නවනේ බන් මේකෙ.:rofl::rofl:
  15. mmaxx

    දේශිය වයාපාර නගා සිටවමු

    සියරට දේ සිරි සැප දේ.:rofl::rofl:
  16. mmaxx

    විස්මිත.දසුනක්

    ඉබ්බෝ කැස්බෑවො වෙලා.:shocked::rofl:
  17. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    Hentai ගැන මෙතන දාල මට Ban වෙන්න බෑනෙ බන්.:sorry::rofl::rofl:
  18. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    :lol: ඒ සමහර විට උන් අඳින විදිහ ඉච්චර තාත්වික නොවෙන හින්ද වෙන්න ඇති. හැබැයි අඳින කෙනා අනුව ශෛලය වෙනස් වෙනව. රූප වලට වැඩිය මම කැමති කතාවට.
  19. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    මචන්, පුද්ගලිකව මම anime එක තිබ්බත් manga එක කියවන්න කැමතියි. ඒකත් අර හරියට පොතකින් film එකක් හරි TV series එකක් ගැහුවට පොතේ quality එක ගන්න බෑ වගේ. ඒක හින්ද දුක් වෙන්නේ නැතුව manga එක කියවල බලන්න. පොතක් කියවනවට වැඩිය ගොඩක් ලේසියි.:yes:
  20. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    අපේ Manga හා Anime හන්දිය එන්න අපේ joint එකට set වෙලා ආතල් එකක් ගන්න. ElaKiri Manga and Anime Club ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැති උනාට Japanese Manga හා Anime කියන්නේ ලෝකප්‍රසිද්ධ දෙයක්. ලංකාවේ internet පහසුකම් අඩුවීම මේකට එක හේතුවක් විදිහට මම දකිනවා. ඒක නිසා මම හිතුව එළකිරියේ ඉන්න Manga හා...

    No contents