මෙහෙමයි මචන්. අපේ අම්මල තාත්තල අපිට වැඩිය කල් මේ සමාජයේ තැම්බිච්ච අය. ඒක හින්ද ඒ අය කියන දේ එකපාර අහක දාන්න එපා. හෙමින්සැරේ රණ්ඩු වෙන්නේ නැතුව අහපන් මොකද්ද කැමති නොවෙන්න හේතුව කියල. ඒ අයත් කරන දෙයක් කරන්නේ අපිට යහපතක් වෙයි කියල හිතලනේ. සාධාරණ හේතුවක් නැත්නම් උඹ කැමති වෙන්න හේතුවත් කියල දෙන්න...