online electro
electronic, auto parts ගෙන්වන එකෙන් මෙහෙ යාළුවන්ට රිදිලා..... මම bulbs වගයක්ගෙනල්ල වික්ක රු. Landing cost + Rs.500 (all inclusive ) ක් තියාගෙන. මෙහෙ විකුන්නේ 3x Landing cost + VAT 18%.
ඒත් මම 1/3 මිලකට දුන්නේ.
හොඳම වැඩේ කියන්නේ. මගේ landing cost එක වැඩි වුණා brand name owner...