කොත්මලේ එකෙක් FB දාලා order අරගෙන කොටුවට ගෙනත් දෙනවා. මෙහෙමයි මචන්..... හැතැප්ම 5ක් යන්න පුළුවන් එකාට තවත් 5ක් යන්නම වෙනවා ගේමක් ගහන්න.
සීනි නැතිව හදන එව්වා නිකන් මැටි වගේ හයිය නැහැ. මිනිස්සු න්ට ඕනේ දේ දෙන්න කියපන්.... ABC කැටගරි කීපයකින්.... මට චීනෙක් කිව්වා ABC quality අහලා.... එහෙම එකක්...