iphone last location

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    294
    385
    63
    Nangige phone eka nathiwela. iye idala tama phone eka off. last shown location ekata giyata e kittuwa saka karanna puluwan tanakwath kenekwath naha.
    police entry damma kiyala wadak weida? lost mode dala thiyenne. meka on karanne nathuwa location search karanna widihak tiyanawada?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    වැඩැක් නෑ බන් ඔව අන්ලොක් කරනවා චල්තර ගැජට් වලින්. නත්තම් පාර්ට්ස් ගලවනවා. එකම දේ ඩෙටා සෙෆ්
     
    • Like
    Reactions: Erzo

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    294
    385
    63
    වැඩැක් නෑ බන් ඔව අන්ලොක් කරනවා චල්තර ගැජට් වලින්. නත්තම් පාර්ට්ස් ගලවනවා. එකම දේ ඩෙටා සෙෆ්
    photos & documents wagayak thibuna e tika tama wadagath. okkoma iCloud eke naha.

    කොහෙදිද නැති වුනේ මහනුවර නං මට ස්ටොක් එකක් එනවා.
    Na mchn mirigamadi.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p
    වැඩැක් නෑ බන් ඔව අන්ලොක් කරනවා චල්තර ගැජට් වලින්. නත්තම් පාර්ට්ස් ගලවනවා. එකම දේ ඩෙටා සෙෆ්
    How data safe
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    මට්ටක්කුලියේ කෑලි වලට ගලවනවා. අදහස අත් හැර ගනින්.... පොලිසියට යන වෙලාවත් අපරාදේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    Ussapu ekaa phone off karala nam how?
    Phone off karalama keli galawala nam how?
    Deleted ewa recovery Karana beri why?
    kali galeewata data recover karanna baa oii. esim nisa oka aphau on una gaman 1 second lock wela data delete wenna gannawa.
     
    • Wow
    Reactions: Erzo