ඊට මීට වඩා හොඳයි විල්බැරැක්කයක් අනිත් පැත්ත හරවගන්නව 😒
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,809 113 Sep 14, 2025 #1 Reactions: Don GasCan, Asmodeus, Bitter Truth and 2 others
B Bitter Truth Well-known member Dec 19, 2015 24,493 47,610 113 Sep 14, 2025 #2 ලක්ෂ 47 පරණ මීටර් කරකවපු මළකඩ ජපන් බඩකඩිත්තු ගන්නවට වඩා අළුත්ම චීන, ඉන්දියන්, මැලේසියන් වාහනයක් ගන්න ඵක හොඳයි..තව රටට ඵන්‍න ඕන මේ වගේ ඒවා.. Reactions: INCORRECT and Asmodeus
ලක්ෂ 47 පරණ මීටර් කරකවපු මළකඩ ජපන් බඩකඩිත්තු ගන්නවට වඩා අළුත්ම චීන, ඉන්දියන්, මැලේසියන් වාහනයක් ගන්න ඵක හොඳයි..තව රටට ඵන්‍න ඕන මේ වගේ ඒවා..
dinuksha_asela Well-known member Feb 7, 2007 6,614 10,854 113 Nugegoda, Sri Lanka Sep 14, 2025 #3 Bitter Truth said: ලක්ෂ 47 පරණ මීටර් කරකවපු මළකඩ ජපන් බඩකඩිත්තු ගන්නවට වඩා අළුත්ම චීන, ඉන්දියන්, මැලේසියන් වාහනයක් ගන්න ඵක හොඳයි..තව රටට ඵන්‍න ඕන මේ වගේ ඒවා.. Click to expand... By all means.. mama num kiyanne wahana gana mala pothe akurak danne nathi un owa ganna eka hondai.. so we can buy used ones for lesser price for example like a good used car with a V6 engine. Last edited: Sep 14, 2025 Reactions: Asmodeus and Emios
Bitter Truth said: ලක්ෂ 47 පරණ මීටර් කරකවපු මළකඩ ජපන් බඩකඩිත්තු ගන්නවට වඩා අළුත්ම චීන, ඉන්දියන්, මැලේසියන් වාහනයක් ගන්න ඵක හොඳයි..තව රටට ඵන්‍න ඕන මේ වගේ ඒවා.. Click to expand... By all means.. mama num kiyanne wahana gana mala pothe akurak danne nathi un owa ganna eka hondai.. so we can buy used ones for lesser price for example like a good used car with a V6 engine.
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,809 113 Sep 14, 2025 #4 Bitter Truth said: ලක්ෂ 47 පරණ මීටර් කරකවපු මළකඩ ජපන් බඩකඩිත්තු ගන්නවට වඩා අළුත්ම චීන, ඉන්දියන්, මැලේසියන් වාහනයක් ගන්න ඵක හොඳයි..තව රටට ඵන්‍න ඕන මේ වගේ ඒවා.. Click to expand... හන්දියේ කඩේට යන එකෙක්ට නම් ඇති තමයි 100km පැනලා ගියොත් එන්න බැටරි නෑ
Bitter Truth said: ලක්ෂ 47 පරණ මීටර් කරකවපු මළකඩ ජපන් බඩකඩිත්තු ගන්නවට වඩා අළුත්ම චීන, ඉන්දියන්, මැලේසියන් වාහනයක් ගන්න ඵක හොඳයි..තව රටට ඵන්‍න ඕන මේ වගේ ඒවා.. Click to expand... හන්දියේ කඩේට යන එකෙක්ට නම් ඇති තමයි 100km පැනලා ගියොත් එන්න බැටරි නෑ
B Bitter Truth Well-known member Dec 19, 2015 24,493 47,610 113 Sep 14, 2025 #5 ozykolla said: හන්දියේ කඩේට යන එකෙක්ට නම් ඇති තමයි 100km පැනලා ගියොත් එන්න බැටරි නෑ Click to expand... Range ඵක 60-80km තියෙන Nissan leaf පදින උන් ඉන්නවා බං ඕනතරම් ලංකාවේ..කොමන් සෙන්ස් තියෙන ඵකෙක් ඕවා ගන්නේ නෑ දුර ගමන් වලට. Reactions: Asmodeus
ozykolla said: හන්දියේ කඩේට යන එකෙක්ට නම් ඇති තමයි 100km පැනලා ගියොත් එන්න බැටරි නෑ Click to expand... Range ඵක 60-80km තියෙන Nissan leaf පදින උන් ඉන්නවා බං ඕනතරම් ලංකාවේ..කොමන් සෙන්ස් තියෙන ඵකෙක් ඕවා ගන්නේ නෑ දුර ගමන් වලට.
Brandy2020 Well-known member May 15, 2018 20,634 25,998 113 Sep 14, 2025 #6 ගන්න එවුන් ගනිල්ලා. ටැක්සි දුවන්න මරු bande
SIC Well-known member Dec 3, 2012 10,676 5,803 113 KALUTHARA Sep 14, 2025 #7 Dn podk hype eka bahala ne
Don GasCan Well-known member Nov 3, 2010 43,701 50,074 113 සේදවත්ත Sep 14, 2025 #8 මම හිතුවේ ටටා නැනෝ එකක් එනවා කියලා