මචන් Kurunegala Werambugedara AG office area එකේ ළමුන් 5ක් විතර ඉන්නවා ලු. පාසල් යන්න බැරිව හේතුව සපත්තු පොත් බෑග් ඇඳුම් නැතිව. කොළඹ ඉඳන් 90Km වගේ. ඔයාලා එයාලට උදව්වක් කරන්න කැමති නම් AG office එක සම්බන්ද කරලා දෙන්නම්.
තව මාවනැල්ලේ පැත්තේ,අනුරාධපුර, කැකිරාව,බදුල්ල පැත්තේ දන්න දුෂ්කර පාසල්...