1. Brandy2020

    rassawen ain kara

    ඕක FD එකක් දාගෙන ගේමක් ගහපන්. රස්සවල් කියන්නේ කොන්ඩෝම් ජාතියක්.... උන් අපි දෙගොල්ලොම කරන්නේ use කරලා විසික්කන එක
  2. Brandy2020

    චාජර් අරන් ev ස්කුරටර් චාජ් කරන්න එන උන්ගෙන් ගැලවෙන්න විදියක්?

    business opportunity එකක් ගෙට ඇවිල්ලා ත් එපා කියන එවුන් ඉන්නේ දැන්
  3. Brandy2020

    චීන වාහන යුරෝපයත් ගිල ගනී..😦

    හැමෝම EV වාහන ගන්න ඕනේ.....එදාට නුවර කුණු ගතිය යයි නේද?
  4. Brandy2020

    නිල්වලා විශ්වමාලී ( Nilwala Wishwamali Chandrathilaka )

    පරණ කතා වැඩක් නෑ දැන් මෙයා රඟපානවා ද?
  5. Brandy2020

    Suzuki Fronx

    හිතපන්කෝ පැය 4 කින් ඉන්න ඕනේ වෙඩිමකට, උත්සවේකට, meeting එකකට යන්න ගියා කියලා. late වෙලා ගිහින් කියන්නද බැටරි බැස්ස කියලා? EV දෙවැනි වාහනේට නම් හොඳයි
  6. Brandy2020

    අවුරුදු 16 කොල්ලගෙ ඇහැට නයි මිරිස් දැමු, හතරලියද්ද පොලිස් OIC වැරදි කරු වෙයි..

    මිලියන 2ක් වත් වන්දි දෙන්න ඕනේ. අරඌට හික් ගෑවෙන්න
  7. Brandy2020

    මෙන්න මේ පලතුර ලංකාවෙත් තියෙනව නේද!

    සාප වැල්. කොස් ගහක වැල ගිහින් ගහ මැරුණා. මොනවා කලත් ඔය වැල මැරෙන්නේ නැහැ.
  8. Brandy2020

    🔴 Sri Lanka President’s Katchatheevu Message To India

    ඕක දුන්නේ ඉන්දිරා ගාන්ධි සිරිමාවෝ ට හින්දා, දෙන්නා ගේ ප්‍රතිමාවක් හදලා පොඩි උත්සවයක් තිබ්බා නම් ඔය තලාතේල්ලුන්ගේ කටවල් පුට්ටු වෙනවා.
  9. Brandy2020

    පච අහපු ඩෝබින්ට

    Vitz එකක් ලක්ෂ 12 ට අරන් දකුණේ එවුන් උතුරට නෑගම් යනවා
  10. Brandy2020

    යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් 🏏

    VIP ආයේ නැහැ කිව්වා නේද?😂😂😂
  11. Brandy2020

    ඉන්ද්‍රාණි පෙරේරා - Samanal Hanguman (සමනල් හැඟුමන් අතරේ) | Live Performance🎙️🎶📺

    උරේෂා රවිහාරී, ගුවන්නි විදුලි නිවේදකයෙක් ගේ දෙවැනි කසාදෙ දරුවා. පුදුම උදව්වක් දීලා තියෙන්නේ උඩට එන්න. කලින් කසාදෙ කොල්ලට සෑහෙන්න කැම්රි වැඩ කරලා field එකෙන් එලවන්න. මට නම් ඕකිව පේන්න බැහැ.
  12. Brandy2020

    "රනිල් ඇතුළට යන්නේ අතිරේක ලේකම් කෙනෙක් දීපු කට උත්තරයකින්"

    මරි මොල්ලු. ඇත්ත බං... කරලා තියෙන ගොන් කන් හැටියට මෙහෙම ඉන්නවා ඇති
  13. Brandy2020

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    බැඳලා නම් ගෑනිව අරන් යන්න. එහා ගෙදර එකා රට ගිහින්, ගෑනි දවසට ඇඳුම් 7,8 මාරු කරනවා, එළියේ වාඩි වෙලා ඉන්නවා. කකුල් ඈත් කරගෙන ඉන්නවා. මට නම් බැහැ ගූ ගාගන්න....
  14. Brandy2020

    intermittent fasting

    ඔය වැඩේ කරලා කිලෝ 10ක් සහ double චින් අඩු කරගත්ත. නමුත් පට්ටෙට කම්මැලි වුණා. වැඩ කල් දදා ඉඳලා.... එපාම වුණා. දැන් ටික ක් කනවා බඩගිනි වුනහම. හැබැයි.... වෙනද තරම් කන්නේ නෑ.
  15. Brandy2020

    පිට කොටුව රෑට :shocked:

    ඈ බොල, වෙන වැඩ නැද්ද
  16. Brandy2020

    ලංකාවේ ඇඳුම් මාර ගනන්නෙ බං.

    මොනවද ගන්න ඕනේ, නුගේගොඩ නිරෝමි, මාදම්පේ RD office එක ළඟ, කටුනායක DHL ළඟ, කුරුණෑගල ඩයස් වංගුවේ තියෙන factory outlet. කෑගල්ලේ bus stand එකේ උඩ තට්ටුවේ පොඩි කඩේ, නියම එව්වා තියෙනව සමහර වෙලාවට.... නිරෝමි එකේ තිබ්බා Marks and Spencer Under wear Rs. 175 ට.... 100% cotton පට්ට.
  17. Brandy2020

    WagonR එකෙන් GP 1 එකකට . ...

    හයියෙන් වාඩි වෙන්න එපා බං...
  18. Brandy2020

    NPP ඊළග නාට්‍ය වෙන්නේ කච්චතිව් දූපත 😂😂

    කාච්චතිවූ දුපත බේරාගත්තේ අනුර කුමාර කියලා මහාවංශයේ ලියවෙලා තියෙයි තව අවුරුදු 200ක් විතර යද්දී

    No contents