තමන්ගේ යහපතට පත් කරගත්ත ආණ්ඩු, රාජ්‍ය තමන්ට විරුද්දව කටයුතු කරද්දී, මිනිස්සු නැගිටිනවා. දැන් බලපන් කුලී වැඩ කරන එකා ඉඳන් කෝටිපති වියාපාරිකයා දක්වා බදු වංචා කරනවා. සාමාන්‍ය පඩියක් ගන්න එවුන් ටැක්ස් ගෙවනවා. තව ලැජ්ජා නැතිව 300% ටැක්ස් ගෙවල, ලීසිං/ රක්ෂණ + tax ගෙවල වාහනත් ගන්නවා.