1. Brandy2020

    රනිල්ගේ ලෙඩ ලැයිස්තුව

    2048 වෙද්දී ඔය බ්ලොක් ඔක්කොම ඇරෙනවා
  2. Brandy2020

    මේ බලපන්කො මුන් මිනිස්සු මරණ හැටි. පලවෙනි strike එකෙන් casuality වුනු අය බේර ගන්න ආපු rescue team එකේ අයත් මැරෙනවා. 🤐🤐

    ඊශ්‍රල් එවුන්ට කැමරා පේන්න බෑ. rescue team නම් කැමරා දාගෙන මොනව ද කරන්නේ. මුන් තාම ප්‍රාණ ඇපකාරයෝ තියාගෙන උන්ගේ vedio දානවා. අරුන් 1:10,000 rate එකට මරන්නේ
  3. Brandy2020

    නඩුව නිසා රනිල් ඉතිහාස ගතවෙයි

    අපායට යන AC bus එක ඉක්මනට පිටත් වේ. නැගපු අය ටිකට් ගන්න
  4. Brandy2020

    Wayasa yanakota properties

    ඔව්, කාටවත් ලියන්න කැමති නෑ... හෙන කරදර ඉන්න එවුන්ට
  5. Brandy2020

    නන්දාගේ ඉස්ටිරික්කය 😆🦪

    ඒක මම කරගන්නම්. උඹලාගේ කව්රු හරි නැන්දෙක් සුනිල්ගෙන් ඉගෙන ගත්ත ද? හද වේදනාව තේරෙනවා.
  6. Brandy2020

    Posh සිංහලුනි ට්‍රම්පච්චි මීක් කියලා 🤭🤭

    කැරිම හොරෙක්.... containers පන්නපු එකට සලකන්න වෙන්න ඇති, උසස්වීම
  7. Brandy2020

    මේ ගමන්ම බටලන්ද කේස් එකයි, මහබැංකු කේස් එකයි ඇදලා අරගෙන

    economical time bomb එක set කලේ පොනීලම තමයි.... ඊළඟට එන එකාට ෂොට් එක දෙන්න. ( ගෝටාභය, නිකන්ම අහු වුණා)
  8. Brandy2020

    නන්දාගේ ඉස්ටිරික්කය 😆🦪

    මේකිගේ හොර ෂොට් එක සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර..... රෝ එකේ තදබල ඔත්තු කාරයෙක්.... පවන කියලා, විප්ලවවාදී සින්දු ලියලා, නැන්දට ලවා ගායනා කරලා.... ඒ කාලේ මරි මොල්ලු කුලප්පු කරලා පෝනිලාගේ දං ගෙඩියට දැක්කුවා. ලංකාවේ ආර්ථිකයට කෙලවලා අද දක්වාම මරි මොල්ලු ලොකු තැන් වලට පත් කෙරෙන විදිහට සැලැස්සුවා...
  9. Brandy2020

    වැගන් ආර් පදින උන්

    bus වලින් වැඩියෙන්ම ඇර ගන්නේ ඔය set එක.... උන් පද්දලා දෙන්නේ ඉස්සර කරන ගමන්.... ආයේ මුහුණ කුඩු. වැරැද්දත් පස්සේ ආපු එකාගේ හින්දා තමන්ටම හදාගන්න තියෙන්නේ.
  10. Brandy2020

    KIA Sonet VS Suzuki FronX - Can somebody explain this

    kia කොහෙද බං high caste වුණේ. Toyota ගන්න බැරි වුණ එවුන්ට හදපු අඩු කුලේ එකක්. ( නිකන් කියනවා නම් ලස්සන කෙල්ලෙක් නමුත් අම්මා රෙදි නැන්දා කෙනෙක් වගේ). අන්න lexus රදල නෙවේ.... ඒත් පට්ට
  11. Brandy2020

    ඔන්න අපි පාන්දරම කොළඹ එන්න ලෑස්තිවෙන්නයි යන්නේ.

    හිල් පේන්න බැහැ නේද රලු ලොනිල් ට...
  12. Brandy2020

    රනිල් ගැන මගේ සත දෙක

    පුටින් ගේ ක්‍රමේ තමයි....සුළු දඬුවමක් දීලා ඇතුලට ගන්නවා.... නාන කොට ලිස්සල වැටෙනවා. උඩින් වැටෙනවා, කොස්ස කැඩිලා ඇනෙනවා,තදබද යකදී බෙල්ල පෑගෙනවා. රනිල් ට ඔය වගේ ක්‍රම ගැලපෙන්නේ නැද්ද? ළඟදී Russian විපක්‍ෂ නායකයට ෂොට දුන්නා.
  13. Brandy2020

    මෑත ඉතිහාසයේ චීනය පරදා ඉන්දියාව ලැබූ විශාලතම ජයග්‍රහණය

    ලංකාවේ බදු සහන දෙනවා. නමුත් ලංකාවේ නීතියේ දුර්වල කම් නිසා එන්න කැමති නෑ. උන්ට නඩු පිට නඩු දාලා කෙලවලා දානවා. දේශීය ඒජන්තයා ම වෙන එවුන් දම්මලා ෂොට දෙන්නේ. හොටෙල්, වගාවන් කරන අය නම් ඉන්නවා
  14. Brandy2020

    🤯ජෙපි ත්‍රස්තවාදීන් 1988 අගමැතිනී සිරිමාවෝට එල්ල කරපු ප්‍රහාරය.

    ප්‍රේමදාස ගේ වැඩක් බව ඕනේ බුරුවෙක් ට තේරෙනවා.
  15. Brandy2020

    මගෝරිසා සීසි බසාරේ

    Judy ට Gypsies සුනිල් අයියා දිස්ටි ඩිඩින් දාන්න ඇති නේද?
  16. Brandy2020

    රනිලාභිවන්දනා (අසරණ වූ සුවහසක් ටොබයියන් උදෙසා)

    Saman Athaudahetti කියලා පොනිල්ගේ සටම්බියෙක් හිටියා නේද, හෙන ලොකු සීන් එකෙන්.... ඒකා මුහුණට හම්බුනා හෙන සීන් එකේ ඉන්නේ. පුපට පයින් ගැහුවත් දෙකට කැඩෙන size එකේ කෝටු පොරක්. හැබැයි රෝයල් 😂

    No contents