1. Brandy2020

    BYD Atto 3 has the largest discrepancy (23%) between advertised and real-world range - Australian Automotive Association

    BYD චීන්නු පිළිගත්තත් ලංකාවේ BYD කාර් තියෙන උන් පිළිගන්නේ නැහැ බං.
  2. Brandy2020

    ඉන්දුනීසියාවෙ අරගල!

    agree. Toyota Lanka එකෙන් සින්ගල් කැබ් ටැක්ස් ගෙවලා ඩබල් කැබ් ගෙනල්ලා වික්ක, පොඩි දඩයක් ගැහුවා. BYD motor වෙනස් කරලා ගෙනාව. දඩයක් ගහයි. Hayleys එකේ solar promote කරන්නේ බැංකු වලින්.... ඔය දඩේ ගෙවන්න වෙන්නෙත් customers ලටමයි. අරුන්ගේ ලාබෙ කුට්ටිය හොලවන්නෙත් නැහැ.
  3. Brandy2020

    කොටුවූ පාතාලයන් වැද වැටෙයි

    https://ibb.co/BHhkkjfZ මේක meme එකකට මරු 😂 මූට හිනා ------ Post added on 1756362538
  4. Brandy2020

    ඉන්දුනීසියාවෙ අරගල!

    තමන්ගේ යහපතට පත් කරගත්ත ආණ්ඩු, රාජ්‍ය තමන්ට විරුද්දව කටයුතු කරද්දී, මිනිස්සු නැගිටිනවා. දැන් බලපන් කුලී වැඩ කරන එකා ඉඳන් කෝටිපති වියාපාරිකයා දක්වා බදු වංචා කරනවා. සාමාන්‍ය පඩියක් ගන්න එවුන් ටැක්ස් ගෙවනවා. තව ලැජ්ජා නැතිව 300% ටැක්ස් ගෙවල, ලීසිං/ රක්ෂණ + tax ගෙවල වාහනත් ගන්නවා.
  5. Brandy2020

    කොළබ ඉදන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකක්ද?

    කටුනායක, නාරම්මල,වාරියපොළ, පාදෙණිය, අනුරාධපුර - stress free road
  6. Brandy2020

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    my method. ලක්ෂ 11ක් දීලා ආපහු ගත්තේ හෙන අමාරුවෙන්. දැන් නම් අහපු ගමන් බෑ කියනවා. අයින් වුණාම කෝල් අරන් සල්ලි ඉල්ලනවා. දුන්න හම මෑන් මිසින් ------ Post added on 1756348604
  7. Brandy2020

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    ඒක නම් නියම වැඩක්.... ambulance එකේ ඉඳන් හැම එකාම තෙල් වලින් ගහනවා.
  8. Brandy2020

    පරණ කැසට් කැ .සන්නා

    කැසට් කිහිපයක් තියෙනවා.... මේක digital MP3 කරන්නේ කොහොමද
  9. Brandy2020

    බුලත්විට කාපු අයට වැඩ වැරදුණු හැටි

    බුලත් කෙළ ගහන්න හිස් බෝතලයක් පාවිච්චි කලා නම් ඉවරයි. මම වාහනේ දුර එලවද්දී විටක් කනවා. නැතිව එලවන්න බැහැ. ලොරි කාරයෝ නම් සිගරට් බොනවා. අපි ට ඔව්වට සල්ලි නෑ
  10. Brandy2020

    අම්මි එකකන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපන්කො...

    Miracle එකේ ඉන්නවා Dr. අසංග..... මම දන්න අමාරු ලෙඩෙක් ට ලිතියම් නයිට්‍රට් overdose වෙලා....මේ Dr. තමයි උදව් කලේ
  11. Brandy2020

    කුරුණෑගල සිට කොලබට එන්න බස් එකක් 🚎

    කොහොම හරි පොලිසිය ඉස්සරහට හරි..... මහජන බැංකුව හරියට වරෙන්.... එන්න පුළුවන් කොළඹ, කතරගම, ඇඹිලිපිටිය, පානදුර,... නුවරට යන්න නම් stand එකේ බස් තියෙනනව 10 වෙනකම්
  12. Brandy2020

    චයිනා ඉකනොමි එක කෙලවෙනවා නේද ගුපියනේ....

    ඔව්. ලංකාවට චීන නැව් එන්නේ නෑ, උන්ට පාඩු ලු පොඩි container ගානක්සිං අරන්ග ලංකාවට එන එක. සීන්ගා හරි ඉන්දියාවේ හලලා යනවා. transit බඩු ගෙන්වද්දී හෙනම අවුල්. ඇමරිකාවට සහ යුරෝපේට යන නැව් අඩුවෙලා. Trump කිව්වනේ Covid බෙදුවට ෂොට් එක දෙනවා කියලා
  13. Brandy2020

    මෙන්න ඊළග වසංගතය BYD Seagull - ලක්ෂ 70යි.

    kurunegala ටව්මේ traffic මග ඇරලා යන්න බැරි නුවර පාරට විතරයි. එකත් highway එක හැදුනහම හරි යයි. අනුරාධපුර පැත්තට යන අයට ටව්මට යන්නේ නැතිව යන්න පුළුවන්. දඹුල්ල පැත්තට වැව පැත්තෙන් යන්න පුළුවන්. මම ආසම නගරයක්, නරකම පොලිසි ඉන්නේ හැබැයි
  14. Brandy2020

    මෙන්න ඊළග වසංගතය BYD Seagull - ලක්ෂ 70යි.

    Raize තරඟෙන් අයින් වුණේ ඇයි?
  15. Brandy2020

    සීයාට නගී 🍆

    නීතියේ සිදුරු තාම සල්ලි වලට, බලපෑම් වලට
  16. Brandy2020

    මෙන්න ඊළග වසංගතය BYD Seagull - ලක්ෂ 70යි.

    පාරේ යන්නම බැරි වෙයි.... වගේ. නුවර නම් පේරාදෙණිය හන්දියේ ඉඳන් ඔරලෝසු කණුවට පැය 1-1.5 වගේ දැන්

    No contents