Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Light Rail Transit, Colombo Suburban Railway, Pettah Multimodal Transport Hub Projects එපා කිව්ව ගොබ්බයන්ට: Rs. 425m facelift for Central Bus Stand!
National Water Supply and Drainage Board vs Telecom vs RDA ආතල් වලට තව 500m වත් යයි
Brandy2020
Post #2
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
Api Machan සෙට් එකේ එකෙක් හාට් ඇටෑක් එකකින් මැරිලා.
මිනිහා ගල් ගුහා වල හිටියා නම් Biological age එක 32-37 වගේ. දැන් බෝනස් ඉන්නේ අපි මාසෙකට සැරයක් ඇස්ප්‍රින් පෙත්තක් වගේ ගහපන් ------ Post added on 1754918455
Brandy2020
Post #16
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
MRJ Expired ගෙ රිවිව් එකෙන් පස්සෙ අද මැග්නයිට් කඩේ තත්වෙ
බජට් එකෙන් අවුරුදු 5ක් පරණ එව්වා ගේන්න ත් දෙනවා කියනවා.... හිටපු එකේ තව මාස 3ක් හිටපන්
Brandy2020
Post #9
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
Train Reservation Seats ඉතුරු වෙයි
චීනේ දුර ගමන් බස්/ train ටිකට් ගද්දීත් passport එක scan කරනවා.train/Bus stand වල bag scan කරනවා
Brandy2020
Post #49
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
Questions
දැන් private හොස්පිටල් වල stent එකකට කීයක් වගේ යනවද?
10+ යනවා
Brandy2020
Post #18
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
ඥාණසාර හිමිගෙන් රට කැළඹෙන ප්‍රකාශයක් 😲
ඔවා වෙනවා කියලා විරුද්ධව වැඩ කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. මොකද AL ටකියා වලින් fund වෙන පිම්පියෝ ඉන්නවා. ජාතිවාදය තියෙන රටවල් තමයි දියුණු වෙලා තියෙන්නේ. සහජිවනේ කියන්නේ අහක යන අහස්කූරු අරන් පුපේ තියාගන්න එක
Brandy2020
Post #8
Aug 11, 2025
Forum:
News and Updates
කොහොමද බං ජීවත්වෙන්නේ?
කුඹුරේ වී හාල් කළාම 1kg රු. 80ක් වෙන්නේ. ඉතින් කුඹුරු තියෙන උන් තමයි ඔය පෝලිමේ ඉඳලා කාර් ගන්නේ. 😂
Brandy2020
Post #19
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
ලක්ෂ 86ට මෙන්න තවත් සුපිරිම කාර් ඵකක් | KIA Picanto 2025 Brand New ✨🤩👍
මැද පන්තියෙන් තමයි බදු කඩාගන්න පුළුවන්. බලපන් පෝලිම් වල ඉඳලා 250% ගෙවන්න විඳින දුකක්. හොඳ මොළේ තියෙන එකෙක් නම් මේ දවස් වල වාහන ගන්නේ නැහැ. මෝඩ යක්කු හින්දා ජපනේ ඇතුලේ brand new වලට වඩා used එව්වා වැඩියි... 😂
Brandy2020
Post #24
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
NPP JVP නියෝජ්‍ය ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්ට කාන්තාවකගෙන් ගුටි පූජාවක්! පොලිසියට බාර දුන්නහම NPP පිරිසක් මැදිහත්වී බේරගෙන!
video එක තාම ආවේ නෑ
Brandy2020
Post #6
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
Sealion 6 එකට තුන්පාරක් හෙන වදින video 1ka
අඩේ දැන් ෆරඩේ කේජ් වලට අකුණු ගහනවා ද? BYD එවුන් හින්දා භෞතික විද්‍යාව බොරු වේ ගෙන එන්නේ.
Brandy2020
Post #18
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.
1000CC Kvid එකේ එන්ජිම ඕකේ තියෙන්නේ බං.... ගන්න එවුන්ට හික් ගෑවෙන සීන් වෙන්න පුළුවන් කඳුකර අයට සහ මුහුදු කරේ උන්ට. කුරුණෑගල, අනුරාධපුර,පොළොන්නරුව, වවුනියාව වගේ තැන්නේ පදින උන්ට අව්ලක් නැහැ.
Brandy2020
Post #81
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
ජනපති අනුර ඊළගට ඇමරිකාවට හා ජපානයට - ජපානයෙන් වාහන කර්මාන්තශාලාවක් මෙරටට ගේන්නත් සැලසුම්…!😱🛑
වාහන වලට විතරක් නෙවේ.... ජපන් රතු හුන්ඩු වලටත් ලංකාවේ එවුන් කැමති.
Brandy2020
Post #9
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
මධ්‍යම අධිවේගයේ කඩවත-මීරිගම කොටස පෙර චීන සමාගමටම දෙයි.. ඉල්ලු මුදලත් ගෙවයි..
රතු තරුව කොන්ත්‍රාත් සමාගම 😂
Brandy2020
Post #3
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
ධම්ම්ක පෙරේරා 2 කරමින් දකුණු ආසියාවේ ඩොලර් බිලියනපතියන් අතරට ඉෂාර නානායක්කාර..🛑💲
අරමුණ මොනවා වුනත්, කාට හරි හොඳක් වෙනවා නම් ඇති. උඹ කියන විදිහට දන්සල් එහෙම බොහොම සමාජ හානියක්. රෙද්දේ ලොගික්... ඕකුන් එකෙන් වත් හොඳ එවුන් නෙවේ. share market manupulation කරද්දී ඔක්කොම යාලුවෝ
Brandy2020
Post #38
Aug 11, 2025
Forum:
ElaKiri Talk!
Ella කෝච්චියේ booking ටිකට්, අකුරට check කරන්න අරන්, කලු කඩ සිංහලු පරල වෙලා..
උඹ ලෝයර් කෙනෙක් ද? කසන සල්ලියි වෙලාවයි තියෙනවා නම් නඩු දදා ඉන්න පුළුවන්
Brandy2020
Post #6
Aug 10, 2025
Forum:
ElaKiri Talk!
ධම්ම්ක පෙරේරා 2 කරමින් දකුණු ආසියාවේ ඩොලර් බිලියනපතියන් අතරට ඉෂාර නානායක්කාර..🛑💲
නැහැ. 2014 ඉඳන් ඈත පළාත් වල රෝහල් වලට උදව් කරනවා. මම දැකලා තියෙනවා. රෝහල් ඇඳන්, Ventilator, වකුගඩු යන්ත්‍ර තමයි දුන්නේ. සිංහල මායිම් ගම්මාන වල දුෂ්කර රෝහල් ගොඩකට උදව් කරලා තියෙනවා. DP edu එකත් 2020 වගේ පටන් ගත්තේ.
Brandy2020
Post #22
Aug 10, 2025
Forum:
ElaKiri Talk!
වේයෝ කරදරේට..
Borax, or sodium borate, is a natural mineral that can kill termites when ingested. Mix borax powder with water and apply the solution to termite-infested surfaces. The borax will disrupt the termites' digestive systems, leading to their demise
Brandy2020
Post #8
Aug 10, 2025
Forum:
ElaKiri Talk!
ධම්ම්ක පෙරේරා 2 කරමින් දකුණු ආසියාවේ ඩොලර් බිලියනපතියන් අතරට ඉෂාර නානායක්කාර..🛑💲
ධම්මික නම් පාසල්, රෝහල් වලට උදව් කරනවා. ඉෂාර නම් එහෙම කෙනෙක් නෙවේ වගේ
Brandy2020
Post #17
Aug 10, 2025
Forum:
ElaKiri Talk!
BYD ❌... DEEPAL ✔😍
මේ නම තමයි අවුල්, මට china සමාගමක් set වුණා "පුකාංග්" කියලා.
Brandy2020
Post #14
Aug 10, 2025
Forum:
News and Updates
එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා
මම දන්න විට කඩයක ( වර්ග මීටර් එකක කුඩුවක්) දවසේ අඩුම ආදායම 10,000 යි. 50% profit. ගලවපල්ලා බං දාගෙන ඉන්න මාන්නේ. පොඩි දුරියන් ගෙඩියක් 90යි. ලොකුම එක 400 යි. 90 එක විකුනන්නේ 300 ට එහා. ලොකු එක 1800 යි. මොනවද බං මේ අපි කරන්නේ
Brandy2020
Post #48
Aug 10, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom