හරි හරි සිංglich වලින් කියන්න කිසි අමනාපයක් නැහ...මම සිංහලෙන්;)
අපි මේවට අහසින් කඩා පාත් වෙච්ච මිනිස්සු ,ඔයා ඒක හොදටම දන්නව,මොකෝ ඔයාල තමා අපිව මේ තත්වෙට ගේන්න උදව් දුන්නෙ,ඒකනෙ අපි අදටත් ඔයාලට බොක්කෙන්ම සලකන්නෙ:lol: ඉතින් දියුණුවද නම් දන්නෙ නැහ අඩියෙන් අඩිය ඉස්සරහට ආව ,...අද මෙතන හෙට තවත්...