මලී මේකනම් එච්චර සුමටව මට දැනෙන් නැහ.මේක ඇතුලෙ හෙන ගැඹුරු දුකක් ඉස්මතු වෙනව:(
මොනා උනත් බොහොම හැගීම් බරයි.ඔය හා සම්බන්ධ අත්දැකීම් නම තියෙනව :oo: නමුත් ඔය වගේ කවියකින් ඒකෙ හැගීම පිටකරන්න තරම් දක්ෂ කවි කාරයෙක් නෙමෙයි.....මේවට ලස්සනය,අගෙයි වගෙ කියන්න බැරි ත්තවෙට ඇවිල්ල මොකො දැන් මේවයෙ ලස්සනට වඩා...