මචන් උඹේ යාලුවෙක් විතරක්නන් ඕන මඟුලක් දීපන්.
ඒත් උඹ කැමති කෙල්ලනන්, ඔය වගේ දේවල් කරලා නාගෙන හොඳ experience ඇති එකෙක් විදිහට මන් කියන්නේ,
කිසිම වටින දෙයක් දෙන්න එපා. ලොකු තෑගි දෙන එවුන්ට දෙන්න කියල උඹ පුලුවන් තරන් අඩු ගානක පොඩි keytag 1ක්/immitation pendent 1ක්/bracelet 1ක් වගේ මතක හිටින පොඩි...