මචන් රෝමේ අධිරාජ්‍ය වැටෙද්දී බටහිර වැටෙන්න ගත්ත. ක්‍රිස්තියානු ආගම යටතේ එකතු වුනේ ඒකයි. එතන ඉඳල කරේ රටවල් මංකොල්ල කකා තමන් සුපිරි කට්ටියක් විදිහට පෙන්නන එක. ඒ හැම දෙයක්ම කරන්න සල්ලි ඕන. රත්තරන්. රන්. රිදී. ඉන්දියාව මංකොල්ලකාපු විදිහ හොඳයි colombus ඇමෙරිකාව මංකොල්ල කාපු විදිහ එක්ක බලද්දි. ගැනු...