දන්න තරමින් හැම කෙල්ලම එහෙම නැ බන්.
private එකකනන් කෙල්ලෝ වර්ග කීප දෙනෙක් ඉන්නවනේ සාමාන්‍යයෙන්. long term couple කෙල්ල, forever alone කෙල්ල, single-ඔක්කොම-හොඳයි-ඒත්-psycho කෙල්ල, බඩු type කෙල්ල. :rofl::rofl:
(gov campz වල දුර පලාත්වලින් ඇවිල්ල rag කාපු කෙල්ලො මන් අඳුරන්නැති හන්ද ඒ ගැන no idea)...