1. Nice_guy

    කෙලවීම

    :(:(:( ඕනමයි කියල අන්තිමට මන් හේතුව ඇහුව. මන් ඒකිට බොරැ කියන්න එපා කියලත් කෙලින්ම කිව්ව. ඒකිගේ අම්ම නැතිවෙලා cancer එකකින් මට photos පෙන්නුව. රෑට නින්ද යන්නේ නෑලු ඒකලු ඉල්ලුවෙ. Fu*)* බන්. මට එපා වුනා මන් ගැනම. දිලා දැම්ම shift එක ඕන තරන් කරන්න කියල. ඉඳල ඉඳල මටම වෙනවනේ :( අද ගියෙත් නැ බන්...
  2. Nice_guy

    විරහව_රසවිඳිමු....

    පළවෙනි crush එකද luv එක ද මන්ද.කොහොම හරි මට වඩා වැඩිමල්. ඒකි ළඟදිම බඳියි.මට ඒකි මතක් වෙනකොට මේ සිංදුව තමයි මතක් වෙන්නේ. 5ZjowORO_30
  3. Nice_guy

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    මෙහෙම experience තියෙන අයගෙන් මේ වගේ thread elakiri එකේ නොයන එක අපේ අවාසනාවක්...
  4. Nice_guy

    ජීවිතේ_හැටි

    මචන් සල්ලිවලට සතුට සෙට් වෙන්නැ. ඒක psychology වලත් තියෙන දෙයක්.
  5. Nice_guy

    Colombo Stock Exchange - CSE

    මචන් මාත් ගොඩක් හොයල බැලුව කරන්න පුලුවන්නන් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් කෝටි ගානක් නැතත් මාසේ වියදම cover කරගන්න පුලුවන්. හැබැයි ඉස්සෙල්ල පොඩි ගානක් දාපන්. දාලා අවුරැදු 3ක් වගේ practice කරපන්. ලොකු ගනන් දැම්මොත් ගෙවලුත් උකස් තියන්න වෙයි නැත්තන්
  6. Nice_guy

    කෙලවීම

    reply කර හැම එකාටම thnx අදින්න ගියේ නැ.නැති ප්‍රෂ්න දාගත්ත ඇති කියල හිතුන නිසා එල
  7. Nice_guy

    කෙලවීම

    night shift එකේ වැඩ අඩුයි බන්. මන් මාරැ වෙන්න ඕන ඒකි එන්න නන්. ඉතින් gangbang එකට මන් නැ :lol::lol: friend zoned and rejected
  8. Nice_guy

    කෙලවීම

    පහුගිය කාලේ කෙල්ලො හන්දම ප්‍රශ්න කිපයක් ආව හන්ද office ගිහිනුත් පැත්තකටම වෙලා ඉන්නේ. පහුගිය දවස් වල training ආපු කෙල්ලෙක් මන් ළඟට වැටුන. අමනුස්සයෙක් විදිහට ඉන්න බැරි නිසා උදවු කිපයකුත්‍ දුන්න. දැන් මගේ shift එකටත් ඒකි කෙලින්න හදනව. :oo::oo:
  9. Nice_guy

    කෙල්ලොන්ගෙන්...

    :lol::lol:
  10. Nice_guy

    කෙල්ලොන්ගෙන්...

    පට්ට කතාව :D
  11. Nice_guy

    කෙල්ලොන්ගෙන්...

    දාඩියත් දැම්ම :P:P ausi ඉන්න හන්දම කියල එහෙම කෙල්ලො සෙට් වෙනවද බන්, serious අහන්නේ? මට වගේ තමයි එහෙනන්. කොහොමද සැපයිනේ... :rolleyes::rolleyes: කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහනවට බන්. එච්චරයි? :shocked::shocked:
  12. Nice_guy

    කෙල්ලොන්ගෙන්...

    කෙල්ලොන්ගෙන්... උඹල Ask out කරන්න ගිහිල්ල අහපු අමතක නොවුන වාක්‍ය මොනවද? මට නන් "මේකනන් කවදාකවත් වෙන්නෙ නැ" කියන එක තමා :P:P දාගෙන යන්න උඹල අහගත්තු ඒවත්
  13. Nice_guy

    Loku udawwa

    Mn pregnant & doc la sambadawa specific dewal dan na. Namuth vistare ahapuwama mulinma hitune oka tamai matath
  14. Nice_guy

    Loku udawwa

    බම්ප්
  15. Nice_guy

    Film hall Box help 2

    උඹල ඔක්කොම මොනව කිව්වත්, Hero of the Day! :lol::lol:

    No contents