ඉංග්‍රීසීන් vs සිරි ලංකන්.

ඉංග්‍රීන් ලංකාව

  • හොදයි

    Votes: 36 48.6%
  • හොද නෑ

    Votes: 38 51.4%

  • Total voters
    74
  • Poll closed .
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඉංග්‍රීසීන් vs සිරි ලංකන්.

    1948 ඉංග්‍රීසීන් ලංකාවට නිදස ලබා දී ඔව්න් ලංකාවෙන පිට වී යෑම.
    01. හොදයි.
    02. නෑ.

    ඔබේ සංවාදයට
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හිතුවක්කාරයා;20793339 said:
    ඒ මොකකද බං ඒ??

    un unge jana ekathu karala.miris kawala mole adu karala,kammli karala,mala panina,maraganna jathiyak karala giye.
     
    • Like
    Reactions: ctooi

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ආවේ නැත්නම් හොදයි. අපිට දැනටත් රජෙක් ඉන්න තිබුන ආවේ නැත්නම්.. :dull:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මටත් වෙලාවකට නෑ කියලා හිතෙනවා බං. ලගක් වෙනකන් ලංකාවේ ප්‍රදාන අපනයන බෝග 3 න් දෙකක්ම ගෙනල්ලා ලෝකේ ප්‍රසිදද කරලා පට්ට ගේමක් දුන්නේ. මම roar.lk එකේ දැක්කා ඉස්සර රුපියලක අගේ පව්මක අගේට වඩා විශාලයි කියලා.

    අපේ සංස්ක්‍රුය්ජියට වෙච්ච විනාසේ බලනකොට ගිය එක හොදයි කියලයත් හිතෙනවා.

    ඒ පහුකාලීම ආන්ඩුකාරවරු ලංකාවේ සංස්ක්‍රුතියට හිතකර විදියට පාලනය කලා කියලා 11 වසර ඉතිහාසේ පොතේ තිබුනා.
    un unge jana ekathu karala.miris kawala mole adu karala,kammli karala,mala panina,maraganna jathiyak karala giye.

    ඒවා බං අපේ උන්ගෙම වැරදි තමයි බං
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    un unge jana ekathu karala.miris kawala mole adu karala,kammli karala,mala panina,maraganna jathiyak karala giye.

    :no:එකෙන්ම .සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බ වෙන විදියකට අපෙ පාලකයො කෙලින් හිටියානම්. මන් කිව්වෙ රජකාලෙ ඉඳන් එවුන්.
    මිරිස් කවලා අපිව කාලකණ්ණි කලා. ශාක ත්‍රස්තවාදය ඒ කියන්නෙ පිටරට ඉක්මනින් ව්‍යාප්තවෙන වල්පැලැයි වවලා ලංකාවෙ වටිනා ශාකවලට වර්ධනය අවශ්‍ය කරන පසුබිම නැති කරා .ඒ වගෙම තෙ රබට් පොල් කර්මාන්ත ඇති කරලා වටිනා ශාක කපලා දාලා ඉන්දියාවෙන් එව්වයෙ වැඩ කරන්න වතු කම්කරුවො ගෙනල්ලා මේ රට තවත් අප්සට් කරා. කියන්න හොඳක් නම් නැහැ සුද්දාගෙත් සහ උන්ගෙ පැටව් වෙච්ච කළු සුද්දාගෙත් .
    එහෙනම් ඇයි මන් කලින් කිව්වෙ සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බා කියලා ?? ඒකට උදාහරණය තමා ජපානය .ජපානෙ කර්මාන්ත විප්ලවෙ ඇතිවෙච්ච කාලෙ ගැන නිරික්ෂණය කරපන් එතකොට මන් මේ කිව්ව ටික වැටහෙවි. ආසියාවෙ කර්මාන්ත විප්ලවෙ මුලින්ම ඇතිවෙච්ච එකම රට ජපානය .ආසියාවෙ අභිමානය කියලා කිව්වෙ සමහරු .යුරොපියන් මොඩල් එකට ආසියාවෙන් ගොඬ නැගිච්ච එකම රටත් ජපානය. ජපන් වාහන. ජපන් ඉලෙක්ට්‍රොනික්ස් බඩු සහ අනෙකුත් කර්මාන්ත වලින් කෙරෙන නිෂ්පාදන ගැන අමුතුවෙන් කියනන් ඕනෙ නැහැ නේ. ජපන්නු හපන්නු කියලත් අපි කිව්වෙ ඒකනෙ. ඉතිං ජපානෙ කර්මාන්ත විප්ලවෙට හෙතු වුණෙ මෙයිජි කියන අධිරාජ්‍යාගෙ ප්‍රතිසංස්කරණ හමුවෙ. ඔහු කරෙ යුරොපෙන් ඇමරිකාවෙන් විවිධ් ක්ෂේස්ත්‍ර වල ප්‍රවීණත්වයක් තියෙන එවුන් ජපානෙට ගෙන්නුවා සහ ජපාන ශිෂ්‍යයින් 3000 ක් විතර යුරොපෙට ඇමරිකාවට යැවුවා ඒ රටවල් වල තාක්ෂනෙ හදාරන්න .අද ජපානෙ ගැන කියන්න ඕනෙ නැහැ නේ. සාමාජීය වශයෙන් ආර්ථික වශයෙන් යම් යම් පසුබෑම් තියෙනවා. ඒත් ලොකෙට සැහෙන්න දෙයක් කරපු වැඩක් කරපු රටක් .ආසියාවෙ එහෙම රටවල් හරි අඩුයි .

    උබ කියන කතාව ඇත්‍ත බං. අපේ උන්ට ඕන උනේ අනෙකා පාගලා සුද්දංගෙන් ලෙවකලා හරි පට්ටමක් ගහගනන්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සුද්දාගෙන් අපි නිදහස් උනෙ නැ බන් සුද්දො අපෙන් නිදහස් උනා,,නැත්තම් උනුත් අපි වගෙම වෙනවා..අපි අව0කවම බැලුවොත් සුද්දා අපිට කල හානියට වඩා හානියක් මෙ රට සුද්දගෙන් පස්සෙ පාලනය කරපු නායකයො කලා..:lol:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    සුද්දාගෙන් අපි නිදහස් උනෙ නැ බන් සුද්දො අපෙන් නිදහස් උනා,,නැත්තම් උනුත් අපි වගෙම වෙනවා..අපි අව0කවම බැලුවොත් සුද්දා අපිට කල හානියට වඩා හානියක් මෙ රට සුද්දගෙන් පස්සෙ පාලනය කරපු නායකයො කලා..:lol:
    :lol:
    ඔව් අර සිංගපූරුවේ හිටපු ජනපති කෙනෙකුත් කියලා තියෙනවලුනෙ සිංගපූරුව ලංකාවක් කරන්වා කියලා. එතකොට සුද්දා මේ රට දාලා හිහින් වැඩි කාලයක් නැහැනේ. ඒවයි දැං ආර්තිකෙයි බලනකොට අපිට ඇරලා තියෙන්නේ අපේ එකාලමයි බං.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :no:එකෙන්ම .සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බ වෙන විදියකට අපෙ පාලකයො කෙලින් හිටියානම්. මන් කිව්වෙ රජකාලෙ ඉඳන් එවුන්.
    මිරිස් කවලා අපිව කාලකණ්ණි කලා. ශාක ත්‍රස්තවාදය ඒ කියන්නෙ පිටරට ඉක්මනින් ව්‍යාප්තවෙන වල්පැලැයි වවලා ලංකාවෙ වටිනා ශාකවලට වර්ධනය අවශ්‍ය කරන පසුබිම නැති කරා .ඒ වගෙම තෙ රබට් පොල් කර්මාන්ත ඇති කරලා වටිනා ශාක කපලා දාලා ඉන්දියාවෙන් එව්වයෙ වැඩ කරන්න වතු කම්කරුවො ගෙනල්ලා මේ රට තවත් අප්සට් කරා. කියන්න හොඳක් නම් නැහැ සුද්දාගෙත් සහ උන්ගෙ පැටව් වෙච්ච කළු සුද්දාගෙත් .
    එහෙනම් ඇයි මන් කලින් කිව්වෙ සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බා කියලා ?? ඒකට උදාහරණය තමා ජපානය .ජපානෙ කර්මාන්ත විප්ලවෙ ඇතිවෙච්ච කාලෙ ගැන නිරික්ෂණය කරපන් එතකොට මන් මේ කිව්ව ටික වැටහෙවි. ආසියාවෙ කර්මාන්ත විප්ලවෙ මුලින්ම ඇතිවෙච්ච එකම රට ජපානය .ආසියාවෙ අභිමානය කියලා කිව්වෙ සමහරු .යුරොපියන් මොඩල් එකට ආසියාවෙන් ගොඬ නැගිච්ච එකම රටත් ජපානය. ජපන් වාහන. ජපන් ඉලෙක්ට්‍රොනික්ස් බඩු සහ අනෙකුත් කර්මාන්ත වලින් කෙරෙන නිෂ්පාදන ගැන අමුතුවෙන් කියනන් ඕනෙ නැහැ නේ. ජපන්නු හපන්නු කියලත් අපි කිව්වෙ ඒකනෙ. ඉතිං ජපානෙ කර්මාන්ත විප්ලවෙට හෙතු වුණෙ මෙයිජි කියන අධිරාජ්‍යාගෙ ප්‍රතිසංස්කරණ හමුවෙ. ඔහු කරෙ යුරොපෙන් ඇමරිකාවෙන් විවිධ් ක්ෂේස්ත්‍ර වල ප්‍රවීණත්වයක් තියෙන එවුන් ජපානෙට ගෙන්නුවා සහ ජපාන ශිෂ්‍යයින් 3000 ක් විතර යුරොපෙට ඇමරිකාවට යැවුවා ඒ රටවල් වල තාක්ෂනෙ හදාරන්න .අද ජපානෙ ගැන කියන්න ඕනෙ නැහැ නේ. සාමාජීය වශයෙන් ආර්ථික වශයෙන් යම් යම් පසුබෑම් තියෙනවා. ඒත් ලොකෙට සැහෙන්න දෙයක් කරපු වැඩක් කරපු රටක් .ආසියාවෙ එහෙම රටවල් හරි අඩුයි .

    rate ganna tiyana okoma hurala hurala naw wala patawala,nidahasa dunna kiyala nambuwakuth gatta boruwata.:lol:,ara melo wedakta nethi pine gas tikakui dala nethi ali set ekakui,miris kana sinhalu tikakui ithuru karala giya
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    rate ganna tiyana okoma hurala hurala naw wala patawala,nidahasa dunna kiyala nambuwakuth gatta boruwata.:lol:,ara melo wedakta nethi pine gas tikakui dala nethi ali set ekakui,miris kana sinhalu tikakui ithuru karala giya

    :shocked
    Dala nathi ali seen eka qwama mathak ine. Yale giya welawaka dakka dakunu disawa barawa hitapu kena yale ali ekadiya ganak maruwa kiyala