1. Rsupun

    සදහටම ජනාදිපති මම

    රනිල්ගේ කුක්කෝ ටික එනකම් ඉදහන් ගුන අහන්න 😂😂
  2. Rsupun

    කොහොමද අරයගෙ ආර්ථික දැක්ම , 18 වෙනි පාරටත් යන්න ලෑස්ති වෙලා ඉදහල්ල

    ඔක්කොම රටින් ගෙනත් කන්න දුන්නා නම් හරි නෙහ් මෙහෙ නිශ්පාදනය කරලා කාටද හරි ගියේ 😂😂 රනිලාගේ ගුන කියපන් තව
  3. Rsupun

    චීනය ජපානය ඉන්දියාව ලංකාවේ යෝධ පිරිපහදු 2ක් තනයි

    අපිට ආදරේට නෙහැ මේ ඔක්කොම :D ලංකා දුම්කොළ සංස්ථාව වික්කා අපිට හම්බෙන ගානයි දැන් උන් අපේ උන්ට පොවලා අරන් යන ඩොලර් ගාන හොයලා හුරේ දාපන් හම්බන්තොට වරාය වික්ක අපිට හම්බෙන ගානයි චීනා අරන් යන ගානයි හොයලා හුරේ දාපන්
  4. Rsupun

    ආපහු අරගල කලොත් උකෝල ගන්නෙ

    චන්ද නෑ මැරෙනක්ම් මන් ජනපති නිව් ලිබරල් කියන්නේ එහෙමයි 😂😂 ඔකා මලත් ඔය පුටුව දාලා යන් නෑ
  5. Rsupun

    විකුණුවත් පාඩුව නැති වෙන්නේ නැ , අනෙකුත් රාජ්‍ය ආයතන cpc එකට ණයයි

    පොඩ්ඩක් ඉද්පන් රනිලා රටම විකුනන්වා සිංහලුන්ට මික් කියන්න බැරි වෙන්න ප්‍රති තස්ත පනත ගෙනත් මන් මැරෙනක්ම් ජනපති චන්ද තියන් නෑ කියලා හොද සැපක් දෙන්න යන්නේ රනිලාගේ බෙට්ටේ ගුන කියන උන්ට සාදු කියන් ඉන්න පුලුවන් වහල්ලු වගේ 😂😂
  6. Rsupun

    අලුත් ප්‍රති ත්‍රස්ත පනත ගැන උඹලා දැනුවත්ද

    හොද වැඩේ රනිලාගේ ගුන වයන උන්ට වෙන්න යන දේ මරු පඩි නැතුව හරි වැඩ කරපන් කිව්වත් රනිලා මොනා කලත් සාදු කියන් වැදන් ඉදපන් කියලා ඔය කියන්නේ මැරෙකනක්ම් මන් ජනපති කිව්වත් ඉදපන් සිංහලූ 😂😂 සතා සතාම තමා
  7. Rsupun

    නෙට්වක් Network වැඩ්ඩෝ හෙල්ප්

    Port forwarding walin puluwan IP ekath tiyanwa neh
  8. Rsupun

    ජෙප්පන්ගේ රැල්ල ටිකක් බැහැලද?

    රනිලා හොරු ටික අල්ලලා දැන් හිරේ නෙහ් ඉන්නේ දැන් රැල්ල නෑ ඒ නිසා 😂😂
  9. Rsupun

    ලාභය රැගෙන යෑම.... රටට අහිතකරද?

    ඉතින් හරකෝ උඩ ඉන්න උන් හොරා කද්දී යට ඉන්න උන්ට දඩුවම් කරලා හරියනවද කොයි රටේද එහෙම ගොඩ ගියේ අයතන ටික manage කර ගන්න එක නෙහ් ගොනෝ පශ්නේ ඉතින් එක උඩ level එකේ උන්ට බෑ කියනන්නේ උන් fail කියන එක නෙහ් Company එකක් mange කරන එක ඉන්න උන්ට කරන්න බැරි නම් විකුනන්වාද් management එක මාරු කරන්වාද
  10. Rsupun

    ලාභය රැගෙන යෑම.... රටට අහිතකරද?

    Hierarchy එකක ගාමසේවක ගේ හොරා කෑම දුෂණය නැවැටුවම උඩ level එකත් කෑම දුෂණය නතර වෙනවා ද Hierarchy Hierarchy උඩ ඉදන් පහලට යන්න ඕනේ යට ඉදන් උඩට ද
  11. Rsupun

    ලාභය රැගෙන යෑම.... රටට අහිතකරද?

    Ceylon tubaco එක විතරක් අපේ සල්ලී කොච්චර අරන් යනවද බන් වැඩිම shares තියෙන්නේ සුද්දොන්ට අපේ උන්ට සිගරට් පොවලා උන්ගේ ලාබේ අරන් යනවා

    No contents