1. Rsupun

    Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

    මොල කොහෙද මොල තිබ්බා නම් මේ රටට මෙහෙම වෙලාද බන්
  2. Rsupun

    Job opportunities Australia

    bump
  3. Rsupun

    Ausi Help

    bump
  4. Rsupun

    අරගලකාරයෙක් අනේ ගහන්න ඵපෝ කියා වැඳ වැටෙයි..🤣🤣

    චන්දෙ පොඩ්ඩක් තියලා බලන්න කියපන් කෝ කවුද වැද වැටෙන්නේ කියලා බලන්න :D
  5. Rsupun

    රිදිච්ච ඒස බයියෝ 🖕

    එල්ලුම්ගහ ගෙන්න ඕනේ බන් එකක් දෙන්නක් එල්ලන්න්ම ඕනේ මේ රට හැදෙන්න බලපන් දැන් අපරාද ගොඩ නිතිය බල්ලට ගිහින්
  6. Rsupun

    රිදිච්ච ඒස බයියෝ 🖕

    චන්දෙ තියනකම් නටපුදෙන් ඊට පස්සේ බලපන් කෝ ඕකුන් හොයන්න වත් ඉතුරු වෙයි ද කියලා :D
  7. Rsupun

    පොරොන්දම්

    Bump 50% kendaren ganin ituru 50% awabodaya saha galapima
  8. Rsupun

    රට යවන්න එපා කියන පරිසරවේදීන්ගේ නිවෙස්වල රිලවුන් 10-15 බැගින් දෙන්නලු..

    රිලවෙක් ට තියන මොලයක් තියන එකක් නෙහැ තෙඩ් එක දාලා තියන්නේ :D ඒ කාලේ බල්ලෝ ගහනය වැඩි උනාම බල්ලෝ රට පැටෙව්වද ගහනය පාලනය කරන්න ක්‍රමයක් හැදුවා මිසක්
  9. Rsupun

    Toxic relationship experience

    Toxic relationship experience තියන උන් share කරන්න බලන්න තමන්ගේ experience..
  10. Rsupun

    තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

    ඔවා බැන්දත් වටේ යනවා බන් ඔකක් කර ගැහුවොත් උගේ කරුමේ
  11. Rsupun

    තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

    අපෝ ඔවා ටොක්සික් බන් මන් අවුරුදු 1.5 විදෙව්වා පව් කියලා උදව් කරන්න ගිහින් ඔක අතහැරියොත් උබට ඔයිට වඩා හොද ඒවා පෙන්න ගන්න්නවා නැත්නම් උබේ හිත ඔකේ ම ඇලි ඇලි ඉදි ටොක්සික් උනාම නැති වෙන්න්නේ උන් නමේ අපි බන් විස වලින් අපේ හොද දේවල් වග ගන්නවා හිතට සැනසිමක් දෙන කෙල්ලෙක් ගාව නතරවෙයන් සෙක්ස් හින්දා...
  12. Rsupun

    උඹලා කොහොමද ගෑණු තේරුම් ගන්නේ

    ubath tikak idahan naheyan adan nathuwa
  13. Rsupun

    Mr Koththu

    මුස්ලිම් කඩේකට ගිහින් බලපන් කෝ උන් දෙන රෙස්පෙක්ට් එක අපිට ඔනේ විදිහට කරලා දෙනවා අපේ උන් ගාවට ගියම පුකේ ලයින් තියන එක තමා දෙන්නේ ලොකු ටොක්ස් ඇති රෙද්ද්කුත් නෑ හොද සිංහල කඩ තියන්වා බහුතරයක් පුකේ ලයින් 😖😖

    No contents