1. Rsupun

    රුපියල තවත් ශක්තිමත් වෙයි

    bump bump ------ Post added on 1685540317
  2. Rsupun

    සති 8 න් 7 figures. 😍 මට හරිම සතුටුයි පොම්නයෝ. (Birthday present එක පොඩ්ඩක් පරක්කු වුණා 😂🎂)

    බල්ලෝ මරලා හරි සල්ලි නම් හොයන්න පුළුවන් මචන් එත් ඒ සල්ලි තමන් ගාව රැදෙනවා ද කියන එකයි වැදගත් ම දේ. Anyway Happy Birthday!!!
  3. Rsupun

    ඩෑන් ඩෑන් ඩෑන් ඩෑන්....ලෙප්ට්

    සිංහල බොදු උපාසක සංගමයේ සභාපතිතුමා
  4. Rsupun

    දිට්ට දම්ම වේදනීය කර්මය ජිවමානයි

    කොටින්ට ආයුද දීලා සිංහල කොල්ලෝ මරපු එවුන් අවුලක් නැ JR මරපු උනුත් අවුලක් නෑ ප්‍රමදාසයා මරපු උනුත් අවුලක් නෑ රනිලා මරපු උනුත් අවුලක් නෑ JVP එකේ එවුන්ට විතරයි කර්මය බලපාන්නේ :D
  5. Rsupun

    දිට්ට දම්ම වේදනීය කර්මය ජිවමානයි

    රාජපක්ශලාට ඔය කර්මය බල පාන් නැද්ද ..🤣🤣

    No contents