1. Rsupun

    ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

    තමන්ට තමන් විතරයි
  2. Rsupun

    money market funds "sri lanka"

    NDB ekath tiyanwa
  3. Rsupun

    Roshan ranasinghe gedara ...

    Crkcet බලන එක නවත්තලා ම දැම්මා නම් ඉවරයි
  4. Rsupun

    අනේ ස අපිව බේරගන්නකෝ

    වෙන රටක නම් මෙලහකට හිරේ ඉන්න ඔනේ
  5. Rsupun

    Roshan ranasinghe gedara ...

    නිතිය බලය මුදල් ලග ඔනේ දෙයක් නැවෙනවා පුතා ඔවා හැදෙන දේවල් නමේ ඉක්මනට IELTS කර ගනින්
  6. Rsupun

    කඨින බිස්නස් එකක් කරමුත ?

    ඔව් අපේ උන්ට ඔනේ පින් කරන්න නමේ සද්දේට පින් කරනවා කියලා පෙන්නන්න
  7. Rsupun

    කඨින බිස්නස් එකක් කරමුත ?

    ralla adu wenna hetuwa salli nati kama ban pora kaala katina bara gatta un dan adu wela
  8. Rsupun

    ඉරාජ් කියන්නේ මට නම් පොරක් වැඩක් කරපු පොරක් උඹල මොකද හිතන්නේ

    උට වඩා රනිදු පොරක් හැබැයි උගේ show එකනෑ Iraj කියන්නේ රාජපක්ශලා ගු හොදන එකා නෙහ් 😂😂
  9. Rsupun

    මට හිතෙන්නේ ලංකාවේ මීළග ජනපති

    3/2 බලයක් නැතුව මේ හොරු රැල එක්ක බැරි වෙයි ගෙම් ගහලා බලය ඉන්න තම මුන්ට ඔනේ
  10. Rsupun

    JVP මිනුවන්ගොඩ රැස්වීමට Bus දාලා සෙනග අද්දපු විදිය 🤣🤣

    බස් දාලා අදින්න දෙයක් නෑ උබ වගේ හරකෙක්ට නොතේරුනාට මේවා දැක්කම මිනිසුන්ට තේරෙනව උන්ගේ පැත්තේ ඉන්නේ කවුද කියන එක
  11. Rsupun

    ඉන්දියන්කාරයො ක්‍රිකට් හාපු හැටි

    IT industry එකත් හානවා හැවිල්ලක් HCL tech කියලා මගුලක් ගෙනත් 😂😂
  12. Rsupun

    ඒ පාර රනිලුත් කියනවා ඇෆ්ලටොක්සීන් චුට්ටක් කෑවට කමක් නෑලු 😆

    ඔකුන්ට උන් විතරක් හිටියාම ඇති තව චන්දේ දිපිල්ලා
  13. Rsupun

    ජීවිතේ පලවෙනි වතාවට සජියගෙන් හොඳ කතාවක් ඇහුව

    කාට ද චන්දෙ දෙන්න ඕනේ කියන එක තේරෙන්න මේක බැලුවම ඇති

    No contents