1. Rsupun

    ජවිපෙ අරමුදලට ශම්මිද සිල්වා සල්ලි දීලා..

    මේ පොහොට්ටුවේ එකක් ද :lol:
  2. Rsupun

    Porn isn't the issue

    Bump
  3. Rsupun

    උපන්දිනේ මැයි නම් වාසනාවන්තයෝ…

    මැරෙන් නැතුව බේරුන ඒවා නම් ගොඩක් තියනවා මටත්. එක accident එකක් තියනවා මන් බේරුන විදිහ මට වත් හොයා ගන්න බැරි දැක්ක උන් කිව්වේ වෙන එකක් නම් මලා තමා කියලා. මට පොඩි තුවාල විතරයි බන්
  4. Rsupun

    divorce wecha kellek

    Bump
  5. Rsupun

    ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න

    නිතිය හරියට කියාත්මක කිරිම එල්ලුම්ගහ කියාත්මක කිරිම ඔය දෙක හරියට කලා නම් මේ රටේ ගොඩක් උන් හොයන්න වත් නෑ නිකන්ම හැදිලා
  6. Rsupun

    යලි සන්නද්ධ අරගලයකට සූදානම්

    සන්නද්ධ අරගලයකට ඉස්සෙල්ලා අර cricket කාපු හොරු ටික එළවලා පෙන්නපන් කෝ රනිල්ගේ රාජපක්ෂලා ලොවන වහල්ලු ටික
  7. Rsupun

    ශම්මි සිල්ව ල සෙට් එක සාගල යව අල්ලලා නේ.

    ඔන්න බලපන් දැන් cricket බේර ගන්න රාජපක්ශලා එනවා :lol: :lol:
  8. Rsupun

    ශම්මි සිල්ව ල සෙට් එක සාගල යව අල්ලලා නේ.

    ක්‍රිකට් තහනම් කරනවාට කැමති අය කෝ
  9. Rsupun

    සාගල රත්නායක ක්‍රිකට් අතුරා පාලක මණ්ඩලයට කෙළවයි ?

    මේවා හැදෙන රටවල් නමේ හැදිච්ච රටකට පලයන්
  10. Rsupun

    අර්ජුන දොට්ට Again ශම්මි ඇතුලට

    මන් නම් හරි කැමති ඕක තහනම් කරනවා නම් පකයෝ ටිකට හැදී ගැවිලා යන්න ම
  11. Rsupun

    අර්ජුන දොට්ට Again ශම්මි ඇතුලට

    හොරු සමග cricket 😂😂 මුන්ට ඔවා ඔහොම කියලා හරියන් නෑ බේරේ වැවේ ඔබලා ගත්තා නම් හරි
  12. Rsupun

    උඹලටත් මෙහෙම වෙලා තියනවද

    රටට මෙහෙම උනේ ඔය හොර වැඩ නිසා තමා රජපක්ශලා බලයට ආව්ත් හරි මොඩ හැතිකරේ තමා ඔය හැම එකට ම යැව්වේ හොර වැඩ කරලා මේ රටේ හරි මිනිහාට හරි තැන ලැබිලා නෑ කරලා තියෙන්නෙ එකක් ජොබ් එක කරන්නෙ තව එකක්
  13. Rsupun

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ICC එකෙන් cricket තහනම් කළා හරි අර football වලට කළා වගේ.. හොරු රැලක් එක්ක මොන cricket ද ගම්වල ඉන්න කොලොන්ට chance නැ ලෝන්තොයෝ ටික රගනවා

    No contents