19 හෙන දෝෂ සහිතයි වෙලාවක් නෑ පැහැදිලි කරන්න ඔක්කොම, පාර්ලිමේන්තුව විසිරුවීම සදහා ඇති ප්‍රතිපාදන අරන් බැලුවොත් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධයි. දැන් තියෙන විදියට පාර්ලිමේන්තුව විසිරුවන්න පුලුවන් පාර්ලිමේන්තුවටම විතරයි ඒ කියන්නෙ ආන්ඩු පක්ශයක් අත්තනෝමතිකව වැඩකරත් ඒක විසිරුවන්න විදායකයට හෝ විදායකය/අදිකරනය...