අපි සරලව හිතුවට ඒක එහෙම නොවෙයි කියන්නත් බෑ. කැමති වුනත් අකමැති වුනත් ගෝටාබයට වැටෙන්නේ බහුතර සිංහල බවුද්ද චන්ද. අපිට දල වශයෙන් අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීමට ජන්ද ලක්ෂ 65ක් අවශ්‍යවෙයි කියල හිතන්න පුළුවන්. ගොටාබයට මුස්ලිම් චන්ද නම් වැටෙන්නේම නැති බවක් තමයි පෙන්න තියෙන්නේ, උතුරු නැගෙනහිර ජන්ද කෙසේ...