මේක පිටිපස්සෙ දේශපාලන හස්තයක් තියෙනවා ඒක අල්ලන්න තමයි අමාරු. බදුරුදීන් ගත්තොත් ඔහුගෙ පක්ශෙ උන්අ, අමාත්‍යාංශය, ඔහුගෙ සහෝදරයො ඔක්කොම මේ සිද්දියට ගෑවිල තියෙන්නෙ නමුත් අතඩංගුවට ගන්න බදුරුදීන්ට විරුද්ධව direct සාක්ශි නෑ. මේ හස්තය හොයාගෙන ඒක අඩපණ කරේ නැත්නම් මොවුන් තවත් බලවත් වෙනව. ඔක්කොටම කලින්...