Hi Guys,,, I am New To Elakiri....

SPLS

Member
Sep 17, 2012
61
3
0




හලෝ මචන්ලා මම එලකිරි එකට අලුතෙන් ආවේ...
ඉතින් කොහොමද?
නිකන් Elakiri.com එක බලලා යන්නැතුව මෙම්බර් කෙනෙක් වෙන එක වටිනවානේ.
මොනවා උනත් වැදගත් වෙබ් සයිට් එකක්..
ඔය පොඩ්ඩක් අඩු පාඩු එහෙන් මෙහෙන් තිබ්බට..
මිනිස්සුන්ගේ සාමාන්‍යය දැනීම වැඩි කරගන්නය්.
එදිනෙදා ජීවිතේදී රටේ ලොකේ වෙන්න මොනවදය් කියලා දැන ගන්න නම්
එලකිරි එක ලොකු උපකාරයක් වෙනවා.


 
Last edited:
  • Like
Reactions: **cut

fo1133

Member
Sep 16, 2012
97
4
0
Hello
.jpg