ගන්න එපා මචෝ.... තේරුමක් නෑ.... මම ඊයෙ ඇමේසන් සයිට් එකේ බැලුව M500 265 GB SSD එක... කප්රුක සයිට් එකට දාලා බැලුව ගන්න...ඔක්කොම වියදම යන්නෙ රුපියල් 17,000 ක් වගේ...(කප්රුක සර්විස් චාටර් කියල තමයි ගොඩක් උන් නං කියන්නෙ) :dull::dull:
SSD එකක මෛරි සෙල් වල ලියන්න පුලුවං වාර ගානක් තියෙනව නේ.... ඉතිං...