1. Whats the best SSD?

    හොඳම SSD නං වර්ග ගොඩක් තියෙනව...ඒත් ලංකාවෙ අයට සාධාරණ මුදලකට ගන්න පුලුවං Kingston,Crucial,Transcend,ADATA වගේ බ්‍රෑන්ඩ් තමයි.....
  2. Tunguska සිද්ධිය හා Nikola Tesla

    Modern Marvels S14 E13 "Nicola Tesla's Mad Electricity" කියන එකේ එපිසෝඩ් එකේ ඔයිට වඩා හොඳ තොරතුරු තියෙනව ටෙස්ලගෙ නිර්මාන ගැන..... භූමිකම්පා යන්ත්‍රය..ඉන්ඩක්ෂන් මෝටරය.ඔය වගේ සෑහෙන්න ටෙස්ලගෙ නිර්මාන ගැන කතා කරනව....... ඒකත් බලන්න.......:yes::yes:
  3. Gastritis :( please help

    ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම හොඳ වෙනව තැඹිලි වතුර වලට..... සහ කොස් වලට...පුවාලු කෙසෙල් වලට මට ගැස්ට්‍රයිටීස් හැදුන වෙලාවෙ ගහෙන් තැඹිලි 10-12 ක් විතර කඩං බිවුව දවසම...... ගැස්ට්‍රයිටීස් සුං උනා ඒකෙම්ම.... මම එච්චර බටහිර බෙහෙත් වලට කැමති නෑ...මොකද වෙන වෙන අතුරුඵල එනව
  4. Tunguska සිද්ධිය හා Nikola Tesla

    පට්ට පට පට :D:D:D මේකෙ අන්තිමට කියනව මිනිස්සු එඩිසන්ට සාප කරයි කවදහරි එයාල දැනගත්තොත් ටෙස්ල මිනිස්සුන්ට නොමිලේ විදුලිය දෙන්න හදපු එක එඩිසන් නැවැත්තුවා කියල..... කතාව සහතික ඇත්ත..... මුල්ම සාපෙ මගෙන්........ :angry::angry:
  5. Tunguska සිද්ධිය හා Nikola Tesla

    එල එල මචං.... :yes::yes: මෙහම ආටිලක් ව්‍යාප්ත වෙලා මේ මනුස්සය ගැන මිනිස්සු දැනගන්න ඕනි..... මුලින්ම ඉස්කෝලෙ උගන්නන දේවල් වෙනස් කරන්න ඕනි...... :angry:
  6. Tunguska සිද්ධිය හා Nikola Tesla

    සිරාවටම මචං....... :D:D:D කෝමත් එඩිසන් කියන්නෙ අනුන්ගෙ නිපැයුම් වංචා කරල තමන්ට අයිතිය අරගෙන තමන්ගෙ නිර්මාණ වගේ පෙන්නපු හොරක් නේ........ ටෙස්ල නොහිටින්න අද අපිට AC විදුලිය පවා නෑ... ඒනං තාමත් කිලෝ ගානක් බර තඩි කම්බි වලින් DC විදුලිය යව යව තමා ඉන්න වෙන්නෙ...... :P:P
  7. Tunguska සිද්ධිය හා Nikola Tesla

    https://www.youtube.com/watch?v=PI-g13sIGkk නිකොලා ටෙස්ලා ගැන ඒන්ෂන්ට් ඒලියන් ප්‍රෝග්‍රෑම් එකේ එපිසෝඩ් එකක්...... කම්මැලි නැතුව බලන්න පුලුවං එපිසෝඩ් එකක්......... එඩිසන් ගොයියගෙ යටිකූට්ටු වැඩ ගැනත් තියෙනව..... :/
  8. Tunguska සිද්ධිය හා Nikola Tesla

    කුලුනට බලය එන්නෙ අයනගෝලයෙන්............. ටෙස්ලගෙ නොමිලේ විදුලිය නිපදවීම ගැන ගැන කරපු අති සාර්ථක පරීක්ෂනයක්...නමුත් ධනවාදී පාපතරයන් අතින් යටගැසුනා.... ටෙස්ල බලය ගත්තෙ අයනගොලය සහ පොලව එකිනෙක සම්බන්ධ කිරීමෙන්....සම්බන්ධ කරන්නෙ කුලුණ මගින්.... හරියට අකුණක් පොලවට එනව වගේ තමයි... ටෙස්ල කියනව...
  9. චර්නොබිල් 2 - Russian Woodpecker

    මෙහෙම කතාවකුත් තියෙනව.......... නිකොලා ටෙස්ලගෙ නිපැයුම් සහ අනාගත පරීක්ෂන එයාගෙ මරනින් පස්සෙ ඇමරිකාවටත්..ජපානයටත්..සෝවියට් දේශයටත් බෙදිල ගිහින් තියෙනවා..... ඔය ඇන්ටනා සෙට් එක අර කියපු කාලගුණය පාලනය කරණ සිස්ටම් එකේම වෙන්න පුලුවං.... මොකද ටෙස්ලගෙ එක පරීක්ෂනයක් තියෙනවා අයනගෝලය පාලනය කරන්න හදපු...
  10. දත්_කැක්කුම_පටස්ගාලා_නැතිකරගන්න

    වැදගත් කරුණු ටිකක් මචං.... රෙප් +++ :)
  11. අලුතින් ගහපුවා (Part2)

    කැමර් ගන්න සල්ලි තමාලු නැත්තෙ...... :frown::frown::eek: පෙටෝ ටික පට්ට.... රෙප් දුනිමි.... +++ :yes::yes:
  12. ශුද්ධාෂ්ටකයක් යනු කුමක්ද ??

    සිරා කතාව..... :oo::oo: උපපරමාණුක අංශු තියෙනව කියලනේ කියන්නෙ....සයන්ටිස්ලා.. ඕක ගැන ඉතිං මේ දේශනාව කරන හාමුදුරුවන්ගෙන්ම තමා අහන්න වෙන්නෙ.... වහරක පන්සලට ගියොත් හාමුදුරුවො මුණගැහිලා විස්තරයක් දැනගන්න හැකි.... :):) http://adeeshagelokaya.blogspot.com/2012/12/1.html...
  13. Lamborghini Gallardo UR Twin Turbo Top Speed 405 kmh

    බුම්ප්..... රෙප් +++ :) :)

    No contents