1. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ඒ කියන්නේ ඔයාගෙන් මේක අහල වැඩක් නෑ. මොකද වීඩියෝ එක හරියට බලල නෙවෙයිනේ කතා කරන්නෙ. හරියට බැලුවනම් ඔයා "මං හිතන්නේ" කියල කියන්නේ නෑනේ. අපි මේක වීඩියෝ එක දාපු Madyastha ගෙන්ම අහමු. මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම...
  2. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    මචන්, උඹ ඕනවට වැඩිය හිතනවනේ. මේ කතා කරන්නේ O/L physics ගැන මිසක් particle physics හෝ string theory ගැන නෙවෙයි. ;)
  3. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ඕකනේ ඉතින් කරන්න බැරි. අහල තියෙන දේ තේරුම් ගන්න බෑනේ. මම ඇහුවේ සුත්‍ර වල නම් ටික. "සබ්බං ප්‍රකම්පනං" කියල තියෙන තැන් මොනවද කියල නේ ඇහුවේ. එතකොට අපිටත් පුළුවන් ස්වාමින් වහන්සේ කියන දේ ගැලපෙනවද කියල බලන්න. අත්තනෝමත වලින් වැඩක් නැ.
  4. pubchi

    සමාවෙන්න බුදු පියාණෙනි!

    ඇත්ත කතාව.
  5. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. කවුරුහරි පින්වතෙක් කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින් කියල. Context එක බැලුවනම් තේරුම් ගන්න තිබ්බ.
  6. pubchi

    ඉස්කෝලෙකට පරිත්‍යාගක්

    Great, Good work machan. :):):cool: I'll share one of my experience.. I did the same for my first school, in my village primary school. I contacted the principal and asked a list of books they need for their library. (They don't have proper library, but a classroom with few books.. :()...
  7. pubchi

    ගෙදර ප්‍රශ්නයක්.

    පිරිතක් කියල දානයක් දීපන්. ඒක මොන පැත්තෙන් බැලුවත් හොඳයි. ඒත් පුතේ උඹේ wife ටික දවසක් closely monitor කරපන්. එයා ඔය ගෙදරට කැමති නැති වෙන්න පුළුවන්. නැත්නම් උඹේ අම්මයි තාත්තයි එක්ක ඉන්නවට අකමැතිද දන්නේ නෑ. ප්‍රශ්නේ දිහා open බලපන් .
  8. pubchi

    කොන්දට උදව්

    Mr. Kumara , Asia Hospital Maharagama. One of the best physiotherapists. Eka dawasak gihilla balapan. Mamath giya, mage neck eke disc case wela.
  9. pubchi

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    මේ thread එකට පොස්ට් දැම්ම ඇති වගේ හිතුන. මේක දාන්නේ මට අනිතිමට හිතුනු දේ කියන්න. මම මේ thread එකෙන් දැනගන්න ඕන දේ දැනගත්ත. ඒ නිසා තව post දාන එක නැවැත්තුව. කොහොම උනත් රජිත ගේ මහන්සියට ස්තුතියි. ඒ උනාට මචන්, උඹට කවදාහරි ඔය පාර වැරදි කියල තේරේවි. අභය හාමුදුරුවෝ ත්‍රිකෝණ කතා ඇදල ගත්තට, ඇතුලට...
  10. pubchi

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    මම හිතන්නේ තව පොඩ්ඩක් වැඩි abstract concept එකක් ගත්තොත් මොකද? අපේ සංවාදයේ පැහැදිලි බව සඳහා.. උදාහරණයක් විදියට පහත සඳහන් දෙය. (-4) හි වර්ගමූලය 2i වේ. ( √(-4) = 2i ) මේක සම්මතයක්. කොහොමද මේ සංකල්පය රූපයක් විදියට උපාදාන වෙන්නේ. ඔය කියන විදියට මේ සංකල්පයත් රාගයෙන් හෝ ද්වේශයෙන් පටි + ඉච්ච...
  11. pubchi

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    මේ උදාහරණ දෙකම මම කියන දෙයට හරි යන්නේ නෑ. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. මුලින්ම ගන්න මම දීපු උදාහරණය. මනුස්සයෙක් තමන් කැමති ගැහැණු රූපයක් දිහා හැමදාම බලනවා, එත් කැමැත්ත ඉවර වෙන්නේ නෑ. මේකේ කැමැත්ත (A ) තමයි තමන්ගේ ඇස (සිත ) පිනවා ගැනීම. ඒකට භාවිතා කරන්නේ (B ) ගැහැණු රූපය . B ගෙන් A ඉෂ්ට...
  12. pubchi

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    හරි, තාම උත්තරය ලැබුනේ නෑ. එත් පැහැදිලියි කියන දේ. මේ අනුව අපි සිත හා ධර්මය ගැන විතරක් යොමු වෙමු. අනික් පහම මේ ප්‍රශ්නෙදි අදාළ නෑ . ඒ වගේම පහත condition එක විතරක් සලකමු දැනට. "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය" -> සිත හා ධර්‍මය -> රාගය -> උපදාන -> දුක සකස් වෙයි -> කැමැත්ත ඉටු නොවේ -> අනිච්‌චං...
  13. pubchi

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    ස්තුතියි. මට තේරුම් ගන්න ඕන තැන තමයි මේක. මට කියන්න "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය" මගින් කැමැත්ත ඉෂ්ට නොවුණු අවස්ථාවකට උදාහරණයක්. (මිනිස්සු ඔය සංකල්පය හදා ගන්නෙම මොකක් හරි කැමැත්තක් ඉටු කර ගන්න නේ.) ඒ කැමැත්ත specifically ම කියන්න. එතකොට තමයි තේරෙන්නේ.
  14. pubchi

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    රජිත, වටිනවා පැහැදිලි කිරීම. බොහොම පින් . ඔයා ඔය අවබෝධ කරගෙන ඉන්න ධර්මය හොඳට අද්‍යනය කරල තියන බව පේන නිසා, මට ඔයාගෙන් පිළිතුරක් ඕන අර අභය හාමුදුරුවන්ගේ ත්‍රිකෝණ ගැටලුව සම්බන්ද ප්‍රශ්නයකට. මේකට වෙනම thread ගියාට හරියට නිගමනයකට ඒමට බැරි උනා. උන් වහන්සේ අහනවා ත්‍රිකෝණයක පාද තුනයි කියන එක වෙනස්...
  15. pubchi

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    මම guest කෙනෙක් විදියට මේ threads දිගටම බලනව. හැබැයි ලේසියෙන් ලොග් වෙන්නේ නෑ. Post ගාන බැලුවම ඒක පේනවනෙ. හිතට ආපු පොඩි කරුණු ටිකක් ලියන්න හිතුන, විශේෂයෙන් අනිච්ච ප්‍රශ්නේ ගැන. 1. කැමැත්ත ඉෂ්ට නොවීම - මේක පිලි නොගන්න කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉච්ච කියන්නේ කැමැත්ත නම්, (අ + ඉච්ච ) හෝ (නො +...
  16. pubchi

    පුලුහන්නම් විසඳන්න

    Its C. C can see B's hat is Blue. and C knows that D can see both B and C. So C thinks that if C wears a blue hat same as B, C should be able to give the correct color. As C is not giving the correct color, C's hat should be Red. So C can correctly say that my hat is RED!!! Thanks.
  17. pubchi

    IELTS exam

    IDP :yes::yes: https://www.idp.com/srilanka/ielts
  18. pubchi

    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

    Thank you.. Theruwan Saranai!!!

    No contents