1. pubchi

    යකින්නියක+ 21

    එක පාරට දාපන් යකෝ.. ස්ටාර්ට් එක හොඳයි.:yes::yes:
  2. pubchi

    the meme thread

    This is so f**** TRUE !!!
  3. pubchi

    සින්දු මතක තියන වැඩ්ඩෝ එන්නකෝ....

    පුංචිම දේටත් තරහා ගන්නෙ ඇයි
  4. pubchi

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    ඔයා කියනවා, මේ එකකදීවත් ඔයා කියන්නේ නෑ thats the current undestanding.. What if we are wrong about it කියල. ඒ මොකද, ඔයා විශ්වාස කරන දේවල් ටිකක් තියෙනවා. Physics වලම වුනත්, ඔයා විශ්වාස කරන දේවල් ටිකක් තියෙනවා. "But quantum mechanics suggests behavior of elementary particles are...
  5. pubchi

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    @Kasun I found it little bit ironic. Didn't u ? Load Buddha taught, current understanding about everything around us is wrong. Thru practicing අනිච්ච සංඥා, we can see the reality as per Buddhism. I'm not saying this is right and this is wrong here. That depends on what we are going to achieve.
  6. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    මුලින්ම ස්තුතියි පිළිතුරට. :cool: ඔයා highlight කරපු පේලියක්ම මම මේකේ දානවා. මේක දිහා බලල තමන්ගේ පාට කන්නාඩිය ගලවල පොඩ්ඩක් හිතන්න. මේකේ පකප්පිතා කියන එක හාමුදුරුවෝ හරවන්නේ ප්‍රකම්පන කියල. සංකතා කියන එක හරවන්නේ සබ්බං කියල. එහෙම හිතල කියනවා, මේකේ තේරුම ලෝකේ තියෙන සියලු දේම කම්පනයන්ය කියල...
  7. pubchi

    මාර්ගඵල ලාභීයෙකුගේ නිරුවත එලියට..

    පොඩි උන් වගේ බන්.. මොනවද මේ. :(:(:(:(
  8. pubchi

    ඔබගේ මුතුන් මිත්තෝ

    මාත් ගියා හිරිවඩුන්න, රිටිගල සහ ඉසින්බැස්සගල වගේ තැන වලට. මේක නිකම්ම නිකන් කටට ආපු පලියට කියපු මතයක් නෙවෙයි කියල හිතෙනවා ඒ තැන වලට ගියාම. මේ මතය ඔලුව උඩ තියාගෙන දඟලන්න ඕන නෑ. එකත් නිවනට බාධාවක්. ඒත් මේ මතයත් විය හැකි දෙයක් කියල දැන ගත්තට වරදක් නෑ. අපේ අයියල කෙලින්ම කියන්නේ නිවන් දකින්න ඕක ඕන...
  9. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ඔව්. එක වැඩ. Madyastha මට PM එකකුත් දාල තිබුන PDF ටික. මම search එකක් දාල බැලුව. පකප්පනං කියල තියෙනවා ගොඩක් තැන්වල. ඒත් "සබ්බං" කියන එකත් එක්ක ඒක යෙදිලා නෑ. ඒ කියන්නේ ත්‍රිපිටකයේ හැමතැනම නෙවෙයි, එක තැනකවත් ඔය කියන phrase එක යෙදිලා නෑ. ඒ reference ටීකා සහ අට්ට කතා වල. ත්‍රිපිටකයේ නෙවෙයි. ඒත්...
  10. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    Link eka wada karanne na. :rolleyes:
  11. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ආ මහත්තය ආවද? කියන කියන හැම එකටම එහෙයි කියන මෝඩයෙක් නේ මචන් උඹ. උඹේ මෝඩකම පේනවා මෙච්චර කියද්දීත් මම අහන්නේ ප්‍රකම්පන කියන එකේ තේරුම නෙවෙයි, සබ්බං ප්‍රකම්පනං කියන phrase එකේ reference එක කියන එක තේරුම් ගන්න බැරි හින්ද. උඹට ඔය කතා අහන කොට නිකමට හිතෙන්නේ නැද්ද මේ කියන දේ ඇත්තද කියල බලන්න ඕන...
  12. pubchi

    “කුඹියෝ” ටීවී සිරිස්

    සිරාවට:yes::yes:
  13. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    තාම මේක ඇදෙන නිසා, අහපු ප්‍රශ්නේ තේරුම් ගන්න ලේසි වෙන්න ඔන්න ස්වාමින් වහන්සේ කියපු විදියටම දැම්ම. හොඳට කියවන්න. බාගෙට කියවල "යන්නේ කොහෙද මල්ලේ පොල් " උත්තර නම් දෙන්න එපා. සබ්බං ප්‍රකම්පනං කියලමයි තියනවා කියන්නේ. ඒ නිසා වචන දෙක වෙන වෙනම හොයල වැඩක් නෑ. අද ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරනවා...
  14. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    මචන්, විසඳන්න මේක ගැටළුවක් නෙවෙයි. need a direct reference. That's all.
  15. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    කමක් නෑ මචන්. Let it go. බොහොම ස්තුතියි උත්සහ කලාට.
  16. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    බොහොම ස්තුතියි.. I'll be waiting
  17. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ඔයා quote කරලා තියෙන්නේ මම දාපු එකේ කෑල්ලයි නේ. අභය හිමි "සබ්බං ප්‍රකම්පනං" නෙවෙයි, "සබ්බං දෝලනං" හරි "සබ්බං තරන්ගනං" කිව්වත් අපිට කමක් නෑ මචන්. (නූතන විද්‍යාව කියන රාමුව ඇතුලෙදි අභය හිමි කියන දේ ගැන විවාදයක් නෑ. Thanks for the references) අභය හිමි කියනවා ඒ quote එක ත්‍රිපිටකය පුරාම තියෙනවා...
  18. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    සමාවෙන්න, ඔයාගෙන් නෙවෙයි ඇහුවේ. එත් ඔයා reply කරපු නිසා මම කියන්නම්. මේ වීඩියෝ එකේ ඒ සුත්‍ර වල නම් කියන්නේ නෑ. එහෙම කියනවනම් ආයිත් ඒක මෙතන අහන්නේ නෑ මචන්. ඔයා කියල තිබුන එක රිප්ලයි එකක, "ක්‍රියා සිත් කියලා වචනයක් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ?" කියල. එතන ඔයා අහපු දේ හරි. මොකද අපි අත්තනෝමත වලින්...
  19. pubchi

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    Where is Madyastha?? අපි මේක වීඩියෝ එක දාපු Madyastha ගෙන්ම අහමු. මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. මට කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින්...

    No contents